පි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. පොල්ගහවෙල පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 56,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.
මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.
01. එරංග සෙනෙවිරත්න මහතා – රු. 5,000.00
02. ඉෂාර ප්‍රනාන්දු මහතා. – රු. 4000.00
03. සමීර මධුරංග මහතා – රු.2000.00
04. මාධව ජයසේන මහතා – රු. 14,000.00
05. නදීරා තේජානි මිය- රු. 15,000.00
06. ගිහාන් ගමගේ මහතා – රු. 2000.00
07. ඉෂංක නානායක්කාර මහතා – රු.2147.00
08. අටපිරිකර පූජාවේ ඉතිරි. රු. 21343.00
එකතුව – රු. 65490.00
Read More