
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනෙක අපි අලව්ව සිද්ධස්ථානය ආරණ්‍ය සේනාසනයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. ලින් 04ක් කපලත් වතුර නැති අවස්ථාවේ තමයි අපිට ඒ ස්ථානය සම්බන්ධ උනේ. ඒ වෙනුවෙන් අනුශාසකත්වය දැරුවේ පින්වත් කුරුණෑගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේයි.
මුලු ලැබීම්
අවන්ත ඕපාත මහතා ————රු 150,000.00
භාග්‍ය ප්‍රේමරත්න මහතා ———රු 25,000.00
අසංක ඉන්ද්‍රජිත් මහතා ————රු 20,000.00
ජයන්ත හෙට්ටිආරච්චි මහතා —–රු 5,000.00
චමිල සෙනෙවිරත්න මහතා ———රු 3000.00
තිලිණ විජේවර්ධන මහතා ———-රු 1000.00
විජිතා ලොකු ලියන මහත්මිය ——–රු 500.00
——————————————————
මුලු ලැබීම් ————————– රු 204,500.00
වියදම්
නළ ලිදට ( අඩි 01ක් රු 900 බැගින් අඩි 110 )—–රු 99,000.00
මෝටරය සහ කේබල් සදහා ———————රු 54,350.00
අඩි 400ක් වයර් සදහා ( පලමු බිල )—————- රු 24750.00
බට ආදිය සදහා ————————————-රු 17648.00
ප්‍රවාහන වියදම —————————————රු 6000.00
———————————————————————-
මුලු වියදම ——————————————-රු 201,748.00