Monthly Archives

October 2020

අලව්වේ සිදුකල විසි අටවන මහා පැන් පූජාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍

www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි අලව්ව සිද්ධස්ථානය ආරණ්‍ය සේනාසනයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. ලින් 04ක් කපලත් වතුර නැති අවස්ථාවේ තමයි අපිට ඒ ස්ථානය සම්බන්ධ උනේ. ඒ වෙනුවෙන් අනුශාසකත්වය දැරුවේ පින්වත් කුරුණෑගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේයි.

මුලු ලැබීම්

අවන්ත ඕපාත මහතා ————රු 150,000.00
භාග්‍ය ප්‍රේමරත්න මහතා ———රු  25,000.00
අසංක ඉන්ද්‍රජිත් මහතා ————රු 20,000.00
ජයන්ත හෙට්ටිආරච්චි මහතා —–රු  5,000.00
චමිල සෙනෙවිරත්න මහතා ———රු 3000.00
තිලිණ විජේවර්ධන මහතා ———-රු 1000.00
විජිතා ලොකු ලියන මහත්මිය ——–රු 500.00
——————————————————
මුලු ලැබීම් ————————– රු 204,500.00

වියදම්
නළ ලිදට ( අඩි 01ක් රු 900 බැගින් අඩි 110 )—–රු 99,000.00
මෝටරය සහ කේබල් සදහා ———————රු  54,350.00
අඩි 400ක් වයර් සදහා ( පලමු බිල )—————- රු 24750.00
බට ආදිය සදහා ————————————-රු 17648.00
ප්‍රවාහන වියදම —————————————රු 6000.00
———————————————————————-
මුලු වියදම ——————————————-රු 201,748.00

Read More

තුන්වන අසිරිමත් පිරිත් දුම්රිය යාත්‍රාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්‍යන්තර පදනම 2020 වසරේ සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය සැප්තැම්බර් 25 – 26  දින බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා.

2020 කොවිඩ් වසංගතයෙන් රටට ආරක්ෂාව පතා ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ප්‍රවාහන අමාත්‍යාංශය මෙම පින්කම සදහා උලරිම සහයෝගය ලබා දුන්නා.

මේ වෙනුවෙන් අපිට නොයෙක් සංවිධාන විසින් ස්වේච්චාවෙන් ආධාර උපකාර ලබා දුන් අතර අප සංවිධානයෙන්ද මේ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කලා.

Read More

මහා සංඝයා වෙනුවෙන් සිදුකල ගිලානෝපස්ථානය …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් මෙම මහගු පින්කම සිදුකරනු ලැබුවා. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් රෝගාතුරවී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබූ අතර අදාල ගාස්තු ගෙවීම කුමෝෂා නංගි විසින් සිදු කලා. එම මුදල රු 20,000/-ක්.

ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ සිදු කලේ මහගු පින්කමක් ..

Read More

තිස්සමහාරාම මැණික් වෙහෙර සුදු පිරියම් කල වගයි …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

2020 වෙසක් පොහොය නිමිත්තෙන් අපි මහ පින්කමක් සැලසුම් කලා. සිදුකලා. ඒ තමයි තිස්සමහාරාම මැණික්වෙහෙර චෙත්‍යරාජයන් වහන්සේ සුදු පිරියම් කිරීම.  ඒත් හදිසියේම ආව කොවිඩ් වසංගතය නිසා අපිට ඒ පින්කම වෙසක් පොහොයට කරගන්න බැරි උනා. ඒ  පින්කම මීට ටික දිනකට පෙර අවසන් කලා.

මේ පින්කම වෙනුවෙන් මුල් ලැබීම් …

ජනක මහත්මයා———— රු 80,000.00
ශම්මික ජයනන් අයියා——-රු 30,000.00
තනුජා මුනසිංහ මහත්මිය –රු 20,000.00
යමුනා බටුවංගල මහත්මිය- රු 20,000.00
සුනේත්‍රා මල්කාන්ති අක්කා—–17,014.00
නිලූ වීරරත්න මිය————–රු 15,000.00
kusume.hunuqe මහත්මිය—–රු 15,000.00
කමණී පතිරත්න මහත්මිය– රු 15,000.00
දිල්හානි අමරසිංහ මහත්මිය රු 10,000.81
සේපාලිකා නංගි ————–රු 10,000.00
අසංක බණ්ඩාර මහතා——-රු 10,000.00
තරිදු අබේරක්න මල්ලි——– රු 10,000.00
දුමිදු සූරියගේ මහතා———-රු 10,000.00
තුශාර අයියා———————රු 8,000.00
ලසන්ත වික්‍රම මහතා———–රු 5,000.00
මිතිලා විජේකෝන් අක්කා—– රු 5000.00
තුසිත ප්‍රසන්න මහතා———-රු 5,000.00
ඉශාන් මල්ලි———————-රු 5,000.00
ප්‍රසන්න වීරසිං මහතා———- රු 4000.00
අවන්ත ඕපාත මහතා ———-රු 3200.00
අශාන් චාරුක මහතා ———–රු 2500.00
චමිල සෙනෙවිරත්න මහතා —-රු 2500.00
පුබුදුනි රූපසිංහ අක්කා———රු 2000.00
තරිදු බණ්ඩාර මහතා———–රු 2000.00
තරිදු පෙරේරා මහතා ———–රු 2000.00
හිරන්ත මදුසංක මහතා———රු 2000.00
වසන්තා ගමාච්චිගේ සොයුරිය-රු 1600.00
මහිල් උදයංග මහතා————රු 1600.00
චතුරිකා ජයතිලක මහත්මිය —රු 1600.00
චාමර චමින්ද මහතා ————රු 1600.00.
අසංක කුරුප්පු මහතා———–රු 1000.00
ප්‍රියංකා කුරුගල අක්කා———–රු 800.00
දුමිදු රුක්ෂාන් මහතා————-රු 800.00
————————————————–
මුලු ලැබීම්————————–රු 322,214.81

විහාරස්ථානය වෙත මුල් පරිත්‍යාග කලඅතර පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සියලු කටයුතු සිදුකරනු ලැබුවා.

ඔබ සියලු දෙනා සිදුකර ඇත්තේ මහා පින්කමක්.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.

Read More