
පින්වත් යාලුවනේ අපි පසුගියදා මහා පින්කමකට දායක උනා. ඒ පසුගිය මාර්තු 10 වැනිදා කෝඩුකාරයන් සමග සිරිපා කරුණා කලා. කවදාවත් සිරිපා කරුණා කරන්න අවස්ථාවක් නැතිව තිබූ අහිංසක දෙමාපියන් ඇතුලුව පුංචි දුවා දරුවන් සමගයි අපි කරාණා කරන්න ගියේ.
Nelosendi Sendi මහතා රු 16343.00
සමීර ධනුෂ්ක රු 5000.00
ක්‍රිෂාන්ත ගමගේ මහතා රු 5000.00
මදු සුදාරි නංගියා රු 2,000.00
දිනේශාන් උදාය කුමාර මහතා රු 1500.00
රුවන් ධනුෂ්ක මහතා රු 1,500.00
චතුරි විසුම්පෙරුම නංගියා රු 1000.00
නුවන් කරුණාවර්ධන මහතා රු 500.00
හිරන්ත මදුසංක මහතා රු 500.00
———————————————
මලු එකතුව රු 33343.00
වියදම්
බස්රථය සදහා රු 20,000.00
සියලු මව්පියන් දරුවන් සදහා දින දෙකකට ආහාර වියදම රු 8,250.00
ආලේක පූජාවට හා සංවර්ධන අරමුදලට පරිත්‍යාග කිරීම් රු රු 2500.00
———————————————-
මුලු වියදම රු 30,750.00