
අපේ බ්ලොග් අඩවියටත් එන්න.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
https://www.facebook.com/buddhist.foundation
බොහෝ දෙනෙක් සිංහලකම ගැන මුහුණු පොතෙන් කථා කරනව. හැබැයි ඒ වීරයො වැඩි දෙනෙක් මුහුණු පොතේ පමණයි වැඩ කරන්නෙ. ඒත් අපේ පින්වත් මිතුරු මිතුරියන් ප්‍රායෝගිකව අපේ පින්කම් වෙනුවෙන් දායක වෙනව. අසරණ පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද නිමිති කොටගෙන වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න අපේ මිතුරු මිතුරියො බොහොම දෙනෙක් දායක උනා. මේ ඉන්නෙ ප්‍රායෝගිකව සිංහලකම රැකගන්න දායක වුන ඒ පින්වත් මිතුරු මිතුරියන්.
ඉන්දික පීරිස් මහතා රු 20,000.00
Nelosendi Sendi අක්කා රු 10,597.00
සේපාලිකා නංගි රු 10,000.00
මහේෂ් ශ`ියාල් මහතා රු 10,000.00
ඉන්දික මහතා රු 5,110.00
ශමිල විෙජ්සිංහ මහතා රු 5,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5,000.00
රොෂාන් අල්විස් මහතා රු 5,000.00
සුමිත් සෙනෙවිරත්න මහතා රු 5,000.00
ක්‍රිශාන්ත සමරවීර මහතා රු 5,000.00
අසංක බස්නායක මහතා රු 2500.00
රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා රු 2,500.00
ඉෂාන් උදය මහතා රු 2,500.00
විජිතා වීරසිංහ මිය රු 2,500.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2,000.00
හිරන්ත මදුසංක මහතා රු 1,000.00
චතුරි විසුම්පෙරුම මිය රු 1,000.00
මදුශාන් ආරියරත්න මහතා රු 1000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1,000.00
චන්දන මදුරංග මහතා රු 500.00
———————————–
මලු එකතුව රු 97,207.00