Skip to main content
Monthly Archives

October 2016

පින්වත් මිතුරු මිතුරුයන්ගේ දායකත්වයෙන් සිදුකල කටික මහා ධර්ම දේශනය …

By Uncategorized No Comments

පින්වත් මිතුරනේ පසුගිය 25 වැනිදා අපි තවත් ධර්ම  දානමය පින්කමක් සිදු කලා. ඒ පූජ්‍යපාද ගලගොඩඅත්තේ ඥානසිර හිමියන්ගේ සුමදුර ධර්ම දේශනයක් සිදු කිරීමයි.
මේ වෙනුවෙන් දයක වූ පින්වත් පිරිසයි මේ.

සේපාලිකා නංගි රු 50,000.00
ලලිතා රතුගේ මහත්මිය රු 2904200
පුබුදුනි අක්කා රු 25000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 1000.00
හිරන්ත මදුසංක මහතා  රු 500.00
———————————————- Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් වනගත ආරණ්‍යයකට සිදුකල මහා පැන් පූජාව …

By Uncategorized No Comments

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් වනගත ආරණ්‍යයකට  සිදුකල මහා පැන් පූජාව …

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි ඉතාම ශ්‍රේෂ්ඨ පින්කමක් කලා. දුටුවැව ප්‍රෙද්ශයේ ආරණ්‍යයකට ජානීය ජල පහසුකම් ලබාදෙන්නට අපිට පුලුවන් උනා. මේ වෙනුවෙන් දායකත්වය දැරූ පිරිස පහත පරිදි වෙනව.

අසංකා ජයමාලි මහත්මිය රු 20,000.00
‍‍ජෙනාරා නාහල්ල‍ගේ දුව රු 15000.00
ලලිතා රතුගේ මහත්මිය රු  5,000.00
ශෙහානි බොතේජු මහත්මිය රු  3,000.00
සුමිත් නන්දන මහතා රු 3000.00
හිරන්ත මදුසංක මහතා රු  2,500.00
ආර්.එම්.මෙන්ඩිස් සොයුරිය රු  2,500.00
චාන්දනී දිසානායක මහත්මිය රු  2,000.00 Read More