
පින්වත් මිතුරනේ පසුගිය 25 වැනිදා අපි තවත් ධර්ම දානමය පින්කමක් සිදු කලා. ඒ පූජ්‍යපාද ගලගොඩඅත්තේ ඥානසිර හිමියන්ගේ සුමදුර ධර්ම දේශනයක් සිදු කිරීමයි.
මේ වෙනුවෙන් දයක වූ පින්වත් පිරිසයි මේ.
සේපාලිකා නංගි රු 50,000.00
ලලිතා රතුගේ මහත්මිය රු 2904200
පුබුදුනි අක්කා රු 25000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 1000.00
හිරන්ත මදුසංක මහතා රු 500.00
———————————————- Read More