විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 02 අදියර …
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සෑම වසකම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. පසුගිය දිනක රු 909,405.00 ක වියදමින් එම වැඩ සටහන සිදුකල අතර එහි විස්තර පහත ලින්ක් වලින් ලබා ගන්න පුලුවන්.
විස්තර නරඹන්න.
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html
මෙම වැඩසටහනින් ඉතිරි වූ මුදල රු රු 81,520.44කි. එම මුදලද යොදාගෙන ආරණ්‍ය, පිරිවෙන්, විහාරස්ථාන, හා මෙහෙණි ආරාම වලටද අසරණ පවුල් කිහිපයකටද වියලි ආහාර ප්‍රදානය කලා.
පහත පින්වත් පිරිස විසින් මූල්‍යාදාර ලබා දුන්නා.
පෙර ව්‍යාපෘතියෙන් ඉතිරි වූ මුදල රු 88,117.50
අවන්ත ශෙහාන් විතාණ මහතා රු 10,000.00
සමීතා එදිරිසිංහ සොයුරිය——— රු 5,000.00
———————————————————-
මුලු ලැබීම් ————————–රු 103,117.50
Read More