
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා… ඒ මාතර වලකන්ද ආරන්‍ය්‍ය සේනාසනයේ සිදුකල සූර්යබල ආලෝක පූජාවයි …
නම සදහන් කිරීමට අකමැති පිනවත් මිතුරෙකු විසින් මේ වෙනුවෙන් රු 90,000.00 ක මුදකල් ලබා දුන්නා …
මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.
මහ ගන වනාන්තරයක් තුල ඇති ආරණ්‍යයකටයි මේ සූර්ය පැනලයන් සවිකලේ. ඒ ගලෙන්බිදුනු වැව අති දුෂ්කර පෙදෙසකට.