
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක අපි අසිරිමත් පින්කමක් සිදුකලා. ඒ සියඹලාණ්ඩුව මාණාභරන රජ මහා විහාරයට ත්‍රිපිටක පොත් වහන්සේ පූජා කිරීමයි.
ඒ වෙනුවෙන් පින්වත් ලලින්ද්‍ර මහතා——————–රු 175,000.00 මුදලක් පරිත්‍යාග කලා…
පොත් වහන්සේලා වෙනුවෙන් රු 95,540.00
අල්මාරිය සදහා —————-රු 37,000.00
ගමන් වියදම——————- රු 48,000.00
—————————————————
මුලු වියදම ———————රු 180,540.00
හිග මුදල රු 5540.00 පදනම් අරමුදලෙන් ගෙව්වා ….