
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
පින්වත් සුරේන්ද්‍ර ප්‍රභාත් මහතාගේ මූල්‍ය දායකත්වයෙන් සිදුකල දහතුන්වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා. සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන වට්ටාරම ප්‍රදේශයේ අංශභාගය වැලදුන අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.
ලබා දුන් මුදල රු 13,000.00
වියදම
රෝද පුටුව සදහා වියදම රු 12,540.00
රු 13,000.00 – 12,540.00 = ඉතිරි මුදල රු 460.00
එම මුදල ප්‍රවාහන වියදම් වෙනුවෙන් යොමු කලා. ( මීට කලින් ලිපිය)