
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
2018 ජූනි මස 23 වැනිදා අපි නවවන රෝද පුටු පෟජාව සිදුකලේ අවිස්සාවේල්ලේදී. ඒ වෙනුවෙන් නම් සදහන් කිරීමට අකමැති පින්වත් මහත්මයෙක් මුදල් ලබාදුන් අතර එතුමා අපේ පහසුව වෙනුවෙන් “ ගමගේ ’’ මහතා ලෙසින් හදුන්වමු. අදාල පුන්‍ය කටයුත්ත පිලිබද දැනගත් මොහොතේම අදාල මුදල් ලබාදීම සිදුකලා. එහි අයවැය පාර්ශවය මෙසේයි.
ලද මුදල රු 13,000.00
වියදම්
රෝද පුටුව සදහා රු 10,650.00
( ප්‍රවාහන වියදම් සියල්ල නොමිලේ )
ඉතිරි මුදල රු 13,000.00 – 10650.00 = රු 2350.00
එම මුදල විහාරස්ථානයකට ජලය ලබාදෙන ව්‍යාපෘතියකට යොමු කලා …
මේ පින්කම ගැන අපිට දැනුම් දුන් චන්ද්‍රිකා සංජීවනී අක්කටත්, කිලෝ මීටර 72ක් නොමිලේ ප්‍රවාහනය කර දුන් පිලිමතලාවේ ශාන්ත බන්ඩා අයියටත් මේ පින් එක ලෙස හිමිවේවා.