Skip to main content
Monthly Archives

May 2020

මහා සංඝයා ඇතුලු දුම්රිය මගීන් වෙනුවෙන් පරිත්‍යාග කල උෂ්ණත්වමානය …  (Thermometer)

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි කුරුණෑගල දුම්රිය ස්ථානයට උෂ්ණත්වමානයක් (Thermometer) පරිත්‍යාග කරන්නට යෙදුනා …

දායකත්වය පින්වත් ප්‍රශාන්ත මහතා විසිනි රු 15,900.00

පින්වත් මහතා සිදු කලේ ජාතික යුතුකමක්. කොවිඩ් 09 න් වෛරසයෙන් ලොකයම අඩපණ වෙලා තියන අවස්ථාවක මහා සංඝයා ඇතුලු  දුම්රිය මගීන් වෙනුවෙන් සිදුකල මේ පරිත්‍යාගය ඉතාම වටිනා එකක්.

Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම  – 07 අදියර …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.

විස්තර නරඹන්න.

පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html

හතරවන අදියර
https://wp.me/p4XCOM-Mu
https://sasuna.blogspot.com/2020/04/04.html

පස්වන පියවර
https://wp.me/p4XCOM-MB
https://sasuna.blogspot.com/2020/05/05.html

හයවන අදියර
https://wp.me/p4XCOM-MH
http://sasuna.blogspot.com/2020/05/06.html

පහත පින්වත් පිරිස අපිට ආධාර කලා …

ලැබීම්

හයවන පියවරෙන් ඉතිරි මුදල——————– රු 2284.00

චින්තක හෙට්ටිතන්ත්‍රී මහතා——————රු 100,000.00

ගයාෂි අබේවීර නංගි——————————රු 40,000.00

කවිදු ඌශාන් මහතා——————————රු 20,000.00

හාන් බස්නායක මහතා—————————රු 20,000.00

කපිල විමලරත්න මහතා————————–රු 20,000.00

ක්‍රිශාන්ත ගමගේ මහතා————————–රු 20,000.00

ජිනේන්ද්‍රා චාන්දනී සොයුරිය———————-රු 10,000.00

අවන්ත විතාරණ මහතා—————————-රු 5000.00

දීප්තිකා ධර්මපාල මෙනෙවිය———————–රු 5000.00

ගිචානක රංග මහතා——————————–රු 5000.00

ඉරාණි පුෂ්පිකා මහත්මිය————————–රු 3000.00

රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා————————-රු 5,000.00

සංජීව බණ්ඩාර මහතා—————————–රු 2,500.00

———————————————————————

හත්වන පියවර සදහා මුලු ලබීම් ————— රු 257,784.00

Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 06 අදියර …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.
.
පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html

හතරවන අදියර
https://wp.me/p4XCOM-Mu
https://sasuna.blogspot.com/2020/04/04.html

පස්වන පියවර
https://wp.me/p4XCOM-MB
https://sasuna.blogspot.com/2020/05/05.html

පස්වන පියවරෙන් ඉතිරි මුදල -රු 4284.40
ජනක මහතා ( Path nirwana)–රු 36,000.00
කුමෝෂා නංගි—————–රු 30,000.00
කවිදු ඌෂාන් මහතා————රු 5000.00
අනුර සුර්ෂන මහතා————රු 2000.00
————————————————-
හයවන පියවර සදහා මුලු —–රු 77284.40

Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 05 අදියර …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.
. Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 04 අදියර …