Skip to main content
Monthly Archives

November 2019

හෙල විරුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් වෙල්ලස්සේ සිදුකල 23 වන මහා පින් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනෙක බිබිල ෙස්නාපතිය නීලගිරි මහා විහාරයට මහා පැන් පූජාවක් සිදු කලා. ඒ ආරන්‍ය සේනාසනයට අවශ්‍ය වතුර පෙරණයක් පරිත්‍යාග කිරීමෙන්.

 

ලැබීම්

සුමාලි ඇඹ්ල දෙණිය මහත්මිය——– රු 50,000.00
දුෂාන්ති හේරත් නංගි—————— රු 22,000.00
ප්‍රියංකා කුරුගල අක්කා—————- රු 25,000.00
කපිල විමලරත්න අයිය —————–රු 10,252.00
ලලින්ද්‍ර පෙරේරා මහතා—————- රු 10,000.00
පුබුදුනී අක්ක————————— රු 10,000.00
අමිල හෙට්ටිආරච්චි මහතා ———–රු 10,000.00
සංජය ඉරේෂ් මහතා——————– රු 4500.00
තරිදු පෙරේරා මහතා——————– රු 2000.00
ඉෂාන් වික්‍රම මල්ලි ————————රු 2,000.00
උදාර ලහිරු මහතා———————– රු 1000.00
හිරන්ත මදුසංක මහතා—————– රු 1000.00
තිලිණ විජේවර්ධන මල්ලි —————-රු 1000.00
කුසල් ඉන්දික මහතා ———————-රු 500.00
———————————————————
මුලු ලැබීම් ——————————- රු 149,252.00

Read More

වෙල්ලස්ස විරුවන්ට පින් අනුමොදන් කරමින් සිදුකල කඨින පින්කමේ අටපිරිකර පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපේ චැනල් එකට එන්න
https://www.youtube.com/channel/UC8iEN-5LhUZ5IiER2fVF5sg?sub_confirmation=1.

පින්වත් යාලුවනේ පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ කඨින මහා පින්කමක අටපිරිකර පූජාවයි. බිබිල මැදගොඩ නීලගිරි විහාරයේ කඨින පින්කම සදහා අට පිරිකර පූජාවයි. වීර කැප්පෙටිපොල විරුවානන් රට දැය වෙනුවෙන් දිවි පුදා වසර 202ක් ගතවීම වෙනුවෙන් රට දැය වෙනුවෙන් මියගිය සියලු විරුවන්ට පින් අනුමොදන් කරමින් මේ පින්කම සිදු කලා …

නිරෝෂා මුණසිංහ මහත්මිය රු 10,000.00
සේපාලිකා නංගි —————රු 10,000.00
තුෂාර ජනක අයියා———— රු 7,000.00
පුමුදු පෙරේරා මල්ලි———— රු 7,000.00
ලලින්දු පෙරේරා මහතා——– රු 7000.00
ලයනල් ගුණතිලක අයියා——-රු  7000.00
ශානිකා මදුරාවල නංගි ——–රු  3500.00
අසංක මනෝජ් මහතා——— රු 3500.00
දුමින්ද වනසිංහ මහතා——— රු 3000.00
—————————————————
මුලු එකතුව——————— රු 58,000.00

වියදම
රු 2500 බැගින් අටපිරිකර 20 —————————-=   රු 50,000.00
ප්‍රවාහන වියදම (කොළඹ සිට බිබිල දක්වා බස් රථයෙන්)රු     2000.00
——————————————————————————–
මුලු වියදම —————————————————– රු 52,000.00

ඉතිරි රු 5000.00  ස්වාමීන් වහන්සේලාට පොත්පත් අරන් දෙන වැඩසටහනට යොමුකලා

Read More

ගෞතම බුදුසසුනේ සිදුක එකොලොස්වන ධාතු කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපේ චැනල් එකට එන්න
https://www.youtube.com/channel/UC8iEN-5LhUZ5IiER2fVF5sg?sub_confirmation=1.

අපි එකොලොස්වන ධාතු කරඩු පූජාව දඹදෙණියට  සිදුකලා. ඒ දඹදෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනයටයි. මෙහිදි කරඩුවක් හා රන් සිවිගෙයක් පූජා කල ඒ වෙනුවෙන් රු 125,000/- ක් වියදම් උනා. ඒ වෙනුවෙන් දායකත්වය රුවන්මාලී වික්‍රමරත්න සොයුරිය විසිනුයි.

විශේෂත්වය වන්නේ ගිරිහඩු මහ සෑය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ලබාගත් භාග්‍යවතුන් වහන්සේගේ අභිනීල සර්වඥ කේෂ ධාතුන් වහන්සේ නමක් මේ කරඩුවේ තැන්පත් කිරීමයි්‍

කරඩුවක් කියන්නෙත් දාගැබක්.

Read More

ඉදිකටු පහරක් පාසා සක්විති පදවි ලැබෙන කඨින මහා පින්කම  – 2019

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මෙවර කඨින මහා පින්කම පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරයේදී සිදු උනා … මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්…

පින්කම සදහා වැය වූ මුලු මුදලරු  531225.00

කඨින පින්කමක ආනිසංස …

.අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

කඨින දානය.
අටපිරිකර පූජාව
ආවාස පූජාව
බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්පිදීම
ධර්මය ලිවීම
කෙත්වතු පූජා කිරීම
බුද්ධ ප්‍රතිමා කිරීම
වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම

යන මේ පින්කම් අට සාමාන්‍යයෙන් අටමහ කුසල් වශයෙන් ප්‍රසිද්ධයි.

Read More

පින්වත් මිතුරියකගේ ායකත්වයෙන් වහාරස්ථානයක CCTV සවිකෙරිනි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කුමෝෂා නංගිගේ පූර්ණ දායකත්වයෙන් මහා වස්සාන සමයේ අපි විශේෂ පින්කමක් කලා. ඒ විහාරස්ථානයක ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා පද්ධතියක් සවි කලා.

මේ වෙනුවෙන් රු 105,000/= ක මුලක් වැය වූ අතර ඒ සියලු මුදල් දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

මහා සංඝරත්නය කියන්නෙ  එදා පටන් අද දක්වාම අපේ රට ආරක්ෂා කරගන්න දිවි පරදුවට තබා කටයුතු කල උතුමන් වහන්සේලායි. විශේෂයෙන්ම බුදු සමය ජීවමානව පවතින්නේ මහා සංඝරත්නයේ කැප වීම හේතුකොට ගෙනයි. ඉතින් මහා සංඝරත්නය ආරක්ෂා කරන්නට යමෙක් කටයුතු කරයිද හෙතෙම

Read More