
පින්වත් මිතුරු මිතුරියන්ෙග් දායකත්වෙයන් අපි මහානීය පින්කමක් කලා. ඒ් සම්බුද්ධ ශ්‍රී මුඛෙයන් ෙද්ශිත පරම පවිත්‍රම වූ අභිධර්මස්කන්ධය උගැන්වන අභිධර්ම මන්දිරයක් නිර්මාණය කිරීම හා සුගන්ධ කුටි පූජාවයි.
ෙම් ෙවනුෙවන් දායකත්වය ලබාදුන් පින්වත් ඔබ ෙමෙස්යි.
අශාන්ත මහතා රු 160,000.00
සෑම් වැලිවත්ත මහතා රු 41075.00
ජනක ලියනගේ මහතා රු 34000.00
සුරේෂ් ලේල්වල මල්ලි රු 30,000.00
මදුමේෂ් සංගීත් මහතා රු 23000.00
ගයාන් නැව්ගල මහතා රු 20,000.00
ප්‍රදීප් පෙරේරා මහතා රු 10,000.00
චාමර සියඹලාපිටිය මහතා රු 6,000.00
ඉශාන් වික්‍රම මහතා රු 5,000.00
හෝමාගම හේමන්ත මහතා රු 5000.00
සුමිත් නන්දන මහතා රු 5000.00
ශෙහානි බොතේජු නංගි රු 2000.00
සේනුක ගෝවින්ද මහතා රු 1000.00
හිරන්ත මදුසංක මහතා රු 1000.00
කුසල් ඉන්දික මහතා රු 500.00
—————————————-
මුලු ලැබීම් 343575
මෙහි සදහන් වෙන්නේ අප පදනම මගින් දායකත්වය ලබාදුන් පිරිස හා වියදම් පමණක් වන අතර අභිධර්ම මන්දිරයේ භාරකාරත්වය දරන නිර්වාණ පටිපදා පදනම සහ එහි දායකත්වයන් සුවිශාල කාර්යභාරයක් ඉටුකලා.

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
.
පොහොයට දින කිහිපයකට පෙර සංඝමිත්තා පිලිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය කලා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ මෙහෙනි ආරාමයකටයි. මේ වෙනුවෙන් වසන්නා ගමාච්චිගේ සොයුරිය මූල්‍ය දායකත්වය ලබා දුන්නා.
වසන්නා ගමාච්චිගේ සොයුරිය රු 45,000.00 ක් ලබාදුන්නා. පිලිම වහන්සේ සදහා රු 10,000/= ක් වූ අතර කුරුණෑගල ඉබ්බාගමුවේ සිට හම්බන්තොට දක්වා පිලිම වහන්සේ ප`වාහනය සදහා ඉතිරි මුදල් යොමු කලා.
එතුමිය විසින් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ පැතීමටත්, මියගිය පවුලේ වරිග පරම්පරාවේ සියල්ලන්ට පින් පැමිණ වීමත් මේ පින්කමේ මූලික අරමුණයි.

පසුගිය වසරේ වගේම මේ වසරෙත් පින්වත් මිතුරු මිතුරියන් සමග අපි දළදා පූජාව සිදුකලා …
ඒ සදහා පහත අය අපිට දායකත්වය ලබා දුන්නා …
පුබුදුනි සොයුරිය රු 80,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය රු 22042.00
තනුශාන් දර්ශක අබේවික්‍රම මහතා රු 15,000.00
හේමන්ත මහතා රු 10,000.00
විපුලි නෝමන් මහත්මිය රු 10,000
ධනුෂ්ක වර්ණකුලගේ මහතා රු 8,000.00
වසන්තා ගමාච්චිගේ මහත්මිය සහ මිතුරියන් රු 7,000.00
තාරක රොෂාන් මහතා රු 5,000.00
ලයනල් ගුණතිලක මහතා රු 2,500.00
හිරන්ත සදුසංක මහතා රු 1000.00
විජිතා වීරසිංහ මාතාව රු 1000.00
ශෙහානි බොතේජු සොයුරිය රු 1,000.00
————————————-
ලද මුදල රු 151702.00