
ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින අප පාසැල් උපකරණ පරිත්‍යාගයක් සිදුකලා. මින් එක් දරැවෙකු වෙනුවෙන් මාස්පතා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා.
මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ
සේපාලිකා නංගියාත්, එරන්ග විතාරණ මහතාත්, උදාරි නංගියාත්, තව නම සදහන් නොකල පින්වත් සොයුරියක් යන මේ පිරිසයි.
නිල ඇදුම් සදහා – රු 976.00
ලිපිද්‍රව්‍ය – රු 2040.00
උපකාරක පොත් රු 640.00
පාවහන් සදහා රු 2680.00 ( මේ වෙනුවන් රු 1000.00 වටිනා වවුච් දෙකක් ලද බැවින් අමතරව ගෙවන ලද්දේ 680.00 පමණි.)
ආවරණය සදහා කවර වෙනුවෙන් රු 15.00
_____________
මුලු මුදල. රු. 6351.00
_____________
වවුචර් හැර අතින් දුන් මුදල රු 4351.00
ඔවුන් වෙනුවෙන් පාවහන්, නිල ඇදුම්, හා අනිකුත් පාසැල් උපකරණ මෙහිදී පිරිනැමුන. ඒ පිලිබද සියලු බිල්පත් පහතින් දක්වා තියෙනව. Read More