
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
වස්සාන මහා ධර්ම දේශනා මාලාව වෙනුවෙන් පලමු ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ පදනන්ගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසිනි.
.මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ පින්වත් කුමෝෂා අබේවීර නංගි ඇතුලු පවුලේ අය විසිනි.
දරන ලද වියදම්.
ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දරන ලද මුදල රු 28,000.00
හේවිසි සදහා රු 2,000.00
විදුලි ආලෝක කරණය රු15,000.00
ශබ්ද වාහිනී සදහා රු 5000.00
ප්රචාරණ ටයුතු වෙනුවෙන් රු 5000.00
දන්සැල වෙනුවෙන් රු 2000.00
—————————————–
දරනලද මුලු වියදම රු 57,000.00