
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක අපි කහටගස්දිගිලිය වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
ඒ කහටගස්දිගිලිය මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.
අනුර ප්‍රියදර්ශන මල්ලි රු 38150.00
වියදම්
ඇම්පියර් 65 බැටරිය ————————රු 16,155.00
සූර්යබල පැනලයට ————————-රු 12,000.00
කටවුට් 02ට———————————රු 2,100.00
බල්බ 04ට ———————————–රු 1 280.00
ස්විච හෝලඩර් හා වයර්——————— රු1610.00
ගමන් වියදම ———————————-රු 5000.00
——————————————————————–
මුලු වියදම ————————————රු 38,145.00