Monthly Archives

August 2019

වනගත ආරණ්‍යයක සිදුකල 29 වන සූර්ය බල ආලෝක පූජාව ….

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි කහටගස්දිගිලිය වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.

ඒ කහටගස්දිගිලිය මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.

අනුර ප්‍රියදර්ශන මල්ලි රු 38150.00

වියදම්

ඇම්පියර් 65 බැටරිය ————————රු 16,155.00
සූර්යබල පැනලයට ————————-රු 12,000.00
කටවුට් 02ට———————————රු    2,100.00
බල්බ 04ට ———————————–රු    1 280.00
ස්විච හෝලඩර් හා වයර්——————— රු1610.00
ගමන් වියදම ———————————-රු 5000.00
——————————————————————–
මුලු වියදම ————————————රු 38,145.00

Read More

හයවන රුවන් වැලි මහා සෑ හයවන මහා කංඡුක පූජාව …

By | Uncategorized | No Comments

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ පස්වන වරටත් අපි ස්වර්ණමාලී මහසෑ කප්රුක් පූජාව පවත්වනු ලැබුවා. මේ පින්කමට පූර්ණ දායකත්වය ලබාදුනනෙ පහත සදහන් පින්වත් මිතුරු මිතුරියන් විසින්.

මුදල් ලැබීම්

 සුනේත්‍රා මල්කාන්ති අක්ක —————රු 40,000.00
දුශාන්ති හේරත් නංගි ——————–රු 10,000.00
රුවන්මාලි වික්‍රමරත්න සොයුරිය ——–රු 10,000.00
ගයාෂි අබේවීර නංගි ———————-රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා——————–රු  7,000.00
පුබුදුනී රූපසිංහ සොයුරිය —————-රු 6,200.00
රුවන් එස්. ජයසිංහ අයියා ——————රු 5,000.00
දිනූෂා බණ්ඩාර සොයුරිය ——————-රු 5,000.00
කුසුමේ හුනුගේ සොයුරිය ——————-රු 5,000.00
අසංක මනෝජ් මහතා ———————-රු 4,000.00
සංජය නිර්මාල් මල්ලි ————————රු  4,000.00
පුමුදු පෙරේරා මල්ලි ————————–රු 1170.00
හිරන්ත මදුසංඛ මල්ලි ———————–රු 1000.00
—————————————————————
ලැබුනු මුලු ආධාර මුදල්වල එකතුව රු     108,370.00

Read More

ගෞතම බුදු සසුනේ හයවන විදුලි ජනක යන්ත්‍ර පූජාවද සිදුකල වගයි …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කුමෝෂා අබේවීර නංගිගේ දායකත්වයෙන් සිදුකල ගෞතම බුදු සසුනේ හයවන විදුලි ජනක යන්ත්‍ර පූජාවත් අපි පසුගිය දිනක සිදුකලා. එ් හම්බන්තොට බදගිරිය ප්‍රෙද්ශයේ ගෝතමී සිල් මාතා ආශ්‍රමයටයි.

ජනක යන්ත්‍රය සදහා වියදම රු 39,000.00
ගමන් වියදම —————- රු 10,000.000
—————————————————
මුලු වියදම——————— රු 54,000.00

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල දසවැනි කරඩු පූජාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපි දසවන ධාතු කරඩු පූජාව හම්බන්තොටට සිදුකලා. මෙහිදි කරඩු දෙකක් පූජා කල අතර එකක් චෛත්‍යරාජයන් වහන්සේ තුල තැන්පත් කිරීමටත් අනික ධාතු මන්දිරයටත් පූජා කල.  මේ කරඩු වෙනුවෙන් රු 75,000/- ක් වියදම් උනා. ඒ වෙනුවෙන් දායකත්වය කුමෝෂා අබේවීර නංගි වන විසිනුයි.

කරඩුවක් කියන්නෙත් දාගැබක්.

බුදු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා …

“ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”

Read More

ගෞතම බුදු සසුනට පූජාකල අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසු ගිය දවසක අපි අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වෙනුවෙන් ඉහල දායකත්වයක් ලබා දෙමින් අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කලා.  ඒ  හම්බන්තොට යහන්ගල බදගිරිය ගෝතමී සිල් ආරාමයටයි.

මේ වෙනුවෙන් පහත අයවලුන් දායකත්වය ලබා දුන්නා.

කුමෝෂා අබේවීර නංගි —————-රු 600,000.00
සුනේත්‍රා මල්කාන්ති මහත්මිය———- රු 25,000.00
හිරන්ත මදුසංක මහතා ——————-රු 1000.00
————————————————————-
මුලු මුදල රු ——————————-රු 625,000.00

මුලු මුදලම ආරණ්‍යයට පරිත්‍යාග කෙරුනා …

Read More