
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය මාර්තු 16 වන දින අපි මහ පින්කමක් සිදු කලා …
ඒ වසර සිය ගණනක් තිස්සේ සමාජයෙන් වසන්කර රහසිතව වැඩහිදුවානෙ පුද පූජා සිදුකරන අප ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ රජුන්ගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නමක් වෙනුවෙන් අසිරිමත් පූජාව සිදු කලා
ශීර් සර්වඥ ධාතුන් වහන්සේ වඩා හිදුවීම සදහා ඝන රන් නෙලුම් මලක් හා මුතු කුඩයක්, අඩි 1.5ක රන් ආලේපිත කුඩා කරඩුවක්, අඩි 06ක් උස රන් ආලේපිත මහ කරඩුවක් , මහ කරඩුවට රන් ආලේමිත අඩි 03 පමණ මුතු කුඩයක්, අඩි 03ක රන් ආලේපිත බුදු පිලිම වහන්සේ, අඩි 05ක රන් ආලේපිත කෘතිම ඇත් දල යුගලයක්, අඩි 1.5ක විෂ්කම්භය ඇති පාත්‍රයක්, දලදා වන්දනා ගාථා පුවරුවක් ආදී ලක්ෂ 18ට ආසන්න පූජා භාණ්ඩ පූජා කලා …