
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation
පසුගිය උදුවප් පොහොය දිනයේ අපි කුරුණෑගල, ගොකරැල්ල, කන්ගෛදර රජමහා විහාරයට රු 57,000/- ක වියදමින් බුු පිලිම වහන්සේ නමක් පූජා කලා.
මේ වෙනුවෙන් පින්වත් පුමුදු පෙරේරා මල්ලි හා සචිනි රණවක නංගි දායකත්වය දැරුවා.
වියදම්
බුදු පිලිම වහන්සේ————————————–රු 57,000.00
ප්‍රවාහන වියදම————————————–රු 3,000.00
———————————————————————————
මුලු වියදම ————————————————රු 60,000.00