Monthly Archives

February 2018

දහතුන්වන හා දාහතරවන සූර්ය බල ආලෝක පූජාව සිදුකල වගයි …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පසුගිය සතියෙ දහතුන්වන හා දා හතරවන මහා ආලෝක පූජාවන් සිදු කලා.

මේ වෙනුවෙන් මුදල් ලබාදුන්නෙ විදෙස් රටක සේවයේ නියුතු චාමර සියඹලාපිටිය මහත්මයා සහ ඔහුගේ කළණ මිතුරන් පිරිසයි..

ලද මුදල රු 89,840.00

සූර්යබල පැනලයන් දෙකට රු 22,000.00
බැටරිය දෙනට  රු 33,284.50
කුරුණෑගල සිට ගලෙන්බිදුනුවැවට ප්‍රවාහවනය රු 6000.00
කන්ට්‍රෝලරය දෙකට 4400.00
වයර්, හෝල්ඩර් ආදිය රු 1040.00
සුලු වියදම් රු 1855.00
——————————-

මුලු වියදම රු 68,579.50

Read More

වෙඩිවැදුන ගෝමරන්කඩවල හස්ථියා රැකගන්නට දායක උනෙමු …

By | Uncategorized | No Comments

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක ලැබුන ආරංචියක් අනුව අපිට ගෝමරන්කඩවල වෙඩි වැදුන හස්ථියෙක් පිලිබද අපි සොයා බලුව. කතාව ඇත්ත. සිත් පිත් නැති වෙඩි උන්ඩයක් අසරණයගෙ වම් කකුල පසාරු කර‍ගෙන ගිහින් තිබුන. සතා බොහොම අසාධ්‍ය තත්වයෙන්  වැව් තාවුල්ලක වැටිල ඉද්දි අපේ පින්වත් මිතුරු මිතුරියන් එකතු වෙලා මේ අසරණය බේරගන්න කටයුතු සූදානම් කරමින් හිටිය. ඉතින් සතාගේ කකුල ශෛල්‍ය කර්මයකට භාජනය කරන්න කටයුතු සූදානම් කරන්නට පෙර ආහාර පානආදියෙන් සතා ශක්තිමත් කලයුතු බවත් ඒ සදහා දින දහයකට රු 35,000.00 කට ආසන්න මුදලක් වැය වන බවත් දැනගන්නට ලැබුනා. ඒ අනුව අපි පින්වත් මිතුරු මිතුරියන් දැනුවත් කර  රු 35600.ක් සූදානම් කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.

Read More

දොලොස්වන සූර්ය බල ආලෝක පූජාව සිදුකල වගයි …

By | Uncategorized | No Comments
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පසුගිය සතියෙ දොලොස්වන මහා ආලෝක පූජාවත් සිදු කලා.

මේ වෙනුවෙන් මුදල් ලබාදුන්නෙ විදෙස් රටක සේවයේ නියුතු ප්‍රශාන්ත මහත්මයයි.

ලද මුදල රු 50,000.00

වියදම්
සූර්යබල පැනලයට රු 11,000.00
බැටරියට රු 16,642.50
කුරුණෑගල සිට ගලෙන්බිදුනුවැවට ප්‍රවාහවනය රු 5000.00
යකඩ බටය ආදිය සදහා රු 4340.00
රිවට් ඉඇණ ආදිය රු 1490.00
කන්ට්‍රෝලරය සහ බල්බ් ආදිය රු 5530.00
වයර්, හෝල්ඩර් ආදිය රු 2580.00
සුලු වියදම් රු 1055.00
——————————-
මුලු වියදම රු 47637.50

ඉතිරි මුදල රු 2362.50

ඉතින් මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්න නොහැකියි.

ස්වාමීන් වහන්සේලාගේ පොහොය සීමාවටයි මේ සූර්ය පැනලය සවි කලේ. සර්වඥ සධාතුක කරඩුව වැඩ

සිටින්නේත් මේ පොහොය ගෙය තුලමයි. විනය කර්ම සිදුකිරීමේදී බාහිර සම්බන්ධකම් ඉවත් කරන නිසා විදුලි වයරයන්ද ගලවා ඉවත් කරනවා. ඒ නිසා ඇතිවන ආලෝක ප්‍රශ්නයට විසදුමක් ලෙසයි මේ සූර්ය බල ආලෝක පද්ධතිය සවිකලේ …

Read More

තුන්වන මහා ගණ්ඨාර පූජාව රැස්වෙහෙර පුරාණ විහාරස්ථානයේදී …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි තුන්වන මහා ගණ්ඨාර පූජාව සිදුකලා. ඒ ගල්ගමුව, ඇහැටුවැව රැස්වෙහෙර පුරාණ රජ මහා විහාරයටයි. එ විහාරස්ථානයේ ගණ්ඨාරය සොරු ගලවාගෙන යාම නිසා අඩුපාඩුවක්ව පැවති ගණ්ඨාරය පින්වත් සංජය සොහොයුරා විසින් ලබාදුන්නා.

ලද මුදල රු 85,000.00

වියදම්
ගණ්ඨාරය සදහා රු 75,000.00
වානේ යකඩය ( ගණ්ඨාරය එල්ලන්න) රු 1250.00
ගමන් වියදම පොල්ගහවෙල – රැස්වෙහෙර යාමට ඒමට කි.මී 91.2  x 2 x 35 =  රු 6405.00
වෙල්ඩින් සදහා විහාරස්ථානයෙන් විදුලිය ලබාගත් බැවින්ද බාසුන්නැහැගේ වියදමද ලෙස  = රු 1000.00
වෙනත් වියදම් රු 1250.00
——————————
මුලු වියදම රු 84905.00

Read More

හයවන පැන් පූජාව නාවක්කුලියේදී සිදුකල වගයි …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අපි හයවන පැන් පූජාව සිදුකලේ යාපනය නාවක්කුලියේදීයි. එම ප්‍රදේශයේ කිවුල් සහ වපානයට නුසුදුසු ජලය පෙරා පාවිච්චියට ගත යුතු අතර ඒ ‍ජල පෙරනය අක්‍රිය වෙලා. ඒ ජල පෙරනය සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරන්න අපිට පුලුවන් උනා.

ඒ වෙනුවෙන් දායකත්වය ලබාදුන්  පිරිස මෙසේයි.

සෙත් සදන මෙත්මග සමාජ සත්කාර පදනම රු 23,000.00
පැතුම් අසංග මහතා රු 15,000.00
සජිත් විදුෂාන් මහතා රු 10,000.00
රුක්ෂාන් සංජීව මහතා රු 5000.00
ක්‍රිශාන්ත උඩුගම්පල මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ප්‍රදීප් පෙරේරා මහතා රු 3000.00
චාමර මහතා රු 2000.00
ඉරේෂා කරුණාරත්න නංගි රු 1000.00
හිරන්ත මදුසංක මල්ලි රු 1000.00
සුමිත් සිරිවර්ධන මහතා රු 1000.00
රංග ගමගේ මහතා රු 500.00
කුසල් ඉන්දික මහතා රු 500.00
—————————————–
මුලු ලැබීම් රු 77,000.00

Read More