
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
පින්වත් යාලුවනේ අපි පසුගිය සතියෙ දහතුන්වන හා දා හතරවන මහා ආලෝක පූජාවන් සිදු කලා.
මේ වෙනුවෙන් මුදල් ලබාදුන්නෙ විදෙස් රටක සේවයේ නියුතු චාමර සියඹලාපිටිය මහත්මයා සහ ඔහුගේ කළණ මිතුරන් පිරිසයි..
ලද මුදල රු 89,840.00
සූර්යබල පැනලයන් දෙකට රු 22,000.00
බැටරිය දෙනට රු 33,284.50
කුරුණෑගල සිට ගලෙන්බිදුනුවැවට ප්‍රවාහවනය රු 6000.00
කන්ට්‍රෝලරය දෙකට 4400.00
වයර්, හෝල්ඩර් ආදිය රු 1040.00
සුලු වියදම් රු 1855.00
——————————-
මුලු වියදම රු 68,579.50