
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ විහාරස්ථාන ගණනාවක් විෂබීජහරණය කිරීමයි. කොරෝනා වසංගතය දැඩිව පවතින වකවානුවක මහා සංඝරත්නය රැකගානීම සදහා මේ මහා පින්කම සිදුකලේ. මේ වෙනුවෙන් මූලික දායකත්වය ලබාදුන්නේ පින්වත් තුසිත ප්‍රසන්න මැතිතුමා විසිනුයි. එතුමා රු 30,000.00ක මුදලක් මේ මහ පින්කමට යෙදෙව්වා.