
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation
පසුගිය දිනයක අපි ගල්ගමුව හුණුගල්ලෑව මණ්ඩලාරාම ආරණ්‍ය සේනාසනයේ ගිලන් කුටි ඉදිකිරීමේ මහා පින්කමකට දායක උනා.පින්කම වෙනුවෙන් පහත පිරිස අපිට දායකත්වය ලබා දුන්නා …
තුසිත ප්‍රසන්න මහතා– රු 200 000.00
චන්දිමා ජයමාලි අක්කා සහ
චන්දන මදුරංග මල්ලි— රු 150,000.00
සෑම් වැලිවත්ත මහතා -රු 100 000.00
ගයාන් ලක්මාල් මහතා -රු 50,000.00
———————————————————
මුලු ලැබීම —————-රු 500,000.00
සියලු මුදල්ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දායක සභා අරමුදලට පරිත්‍යාග කලා …