Monthly Archives

August 2020

මාණික්කමඩුවේදී සිදුකල ධජ පතාක පූජාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගියදවසක අපි මාණික්කමඩුව පින්බිමේදී ධජ පතාක පූජාවක් සිදුකලා. අන්තවාදයෙන් දැඩි බලපෑම් ඇති මාණික්කමඩුව පින්බිම බොහෝ ඈතට පෙනෙන පරිදි මෙම බෞද්ධ කොඩිය ලෙල දෙන්නට සැලැස්වා.

මේ වෙනුවෙන් පූර්ණ නායකත්වය දැරුවේ පින්වත් ප්‍රශාන්ත මහතා විසින්.

වියදම්…

යකඩ සදහා වියදම ————— රු  14,500.00
තීන්ත සදහා වියදම—————- රු   1,800.00
කොඩිය සදහා වියදම ————–රු  3,500.00
වැඩකුලී——————————–රු 5,000.00
ප්‍රවාහන වියදම———————–රු 8,500.00
——————————————————

මුලු වියදම ————————–රු  33,300.00

Read More

අම්පාර මාණික්කමඩුවේදී සිදුකල තුන්වන වස් ආරාධනාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. අම්පාර මාණික්කමඩු විහාස්ථානයේදීයි. ….

මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.

එහිදී  කිරිපිටි, සිද්ධාලේප, රේසර්, බුරුසු, දත්බේත්, සබන්, වැසිකිලි පවිත්‍ර දියර, ආදිය මෙන්ම ආරන්‍යයට අවශ්‍ය වියලි ආහාර පූජාවක්ද සිදු කලා. ඒ වෙනුවෙන් වැයකල මුදල රු 16,739.00 ක්.

අංගසම්පූර්ණ දැහැත් වට්ටිය හා ගමන් වියදම් මේ සදහා එකතු වෙනවා.

ගමන් වියදම රු 10,000 ආසන්න මුලක් වැය උනා.

Read More

පදියතලාවේදී සිදුත දෙවන වස් ආරාධනය …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. පදියතලාව බුදුරාපොත ශ්‍රී සම්බුද්ධරාආරණ්‍ය සේනාසනයේදියි ….

මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.

එහිදී රත්ති කිරිපිටි, සිද්ධාලේප, රේසර්, බුරුසු, දත්බේත්, සබන්, වැසිකිලි පවිත්‍ර දියර, ආදිය මෙන්ම ආරන්‍යයට අවශ්‍ය වියලි ආහාර පූජාවක්ද සිදු කලා. ඒ වෙනුවෙන් වැයකල මුදල රු 10,492.00 ක්.
Read More

පින්වත් සොහොයුරියක් සමග සිදුකල වස් ආරාධනාව සහ පිරිකර පූජාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. ගල්ගමුව ඇහැටුවැව හුණුගල්ලෑව රජමහ විහාරස්ථාන ආරණ්‍ය සේනාසනයේදියි ….

මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා

මේ සදහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ අසංකා ජයමාලි අක්කා ඇතුලු පවුලේ සියලු දෙනා විසින්…

Read More

වනගත ආරණ්‍යයක සිදුකල අසිරිමත් ආලෝක පූජාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගියදා අපි තවත් ආලෝක පූජාවක් සිදුකලා. ඒ පදියතලාව, බුදුරාපොත  ආරණ්‍ය සේනාසනයට අපි විදුලිය ලබා දුන්නා.  ඒ සදහා දායකත්වය දක්වන ලද්දේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

වැය වූ මුදල රු 22,000.00 ක්.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමින්වහන්සේ, ජගත් කණ්ඩම්බි මහතා ඇතුළු පිරිස, මයුර පියල් මහතා ඇතුළු පිරිස, විදුලිබල මංඩලයේ, හා පදියතලාව – මහඔය ප්‍රාදේශීය සභාවන්හි ගරු සභාපති තුමන්ලා, බුදුරාපොත ගම්වාසීන්  යන සියලු දෙනාගේ සහයෝගය හිමිඋනා.

මේ සිදුකලේ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

Read More