
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගියදවසක අපි මාණික්කමඩුව පින්බිමේදී ධජ පතාක පූජාවක් සිදුකලා. අන්තවාදයෙන් දැඩි බලපෑම් ඇති මාණික්කමඩුව පින්බිම බොහෝ ඈතට පෙනෙන පරිදි මෙම බෞද්ධ කොඩිය ලෙල දෙන්නට සැලැස්වා.
මේ වෙනුවෙන් පූර්ණ නායකත්වය දැරුවේ පින්වත් ප්‍රශාන්ත මහතා විසින්.
වියදම්…
යකඩ සදහා වියදම ————— රු 14,500.00
තීන්ත සදහා වියදම—————- රු 1,800.00
කොඩිය සදහා වියදම ————–රු 3,500.00
වැඩකුලී——————————–රු 5,000.00
ප්‍රවාහන වියදම———————–රු 8,500.00
——————————————————
මුලු වියදම ————————–රු 33,300.00