Skip to main content
Monthly Archives

April 2016

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් පාසැල් දරුවන්ට ශාලාවක් ඉදිකරන්නට මුදල් පරිත්‍යාග කල වගයි …

By Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සත්කාර සමාජ සේවා පදනම විසින් සිදුකරනු ලබන පාසැල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘකිය වෙනුවෙන් පින්වත් මිතුරියක් මගින් දායක වන්නට අපිටත්  හැකි උනා.  ඒ තෙලදින්නන්වැව විදුහලට ගොඩනැගිල්ලක් ලබාදීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන්. මේ සදහා චන්ද්‍රාණි මැණිකේ පින්වත් සොයුරිය විසින් ලබාදුන් දායකත්වය අනුව රු 10,000/-ක මුදලක් පරිත්‍යාග කරන්න හැකි උනා.

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් බෝධි ප්‍රාකාරයක් පින්තාරු කර සම්බුදු සසුනට පූජාකල වගයි …

By Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

කුරුණෑගල බෝයගනේ බෝගමුව ශ්‍රී මාපාරාමයේ බෝධීන් වහන්සේ පින්තාරු කර සම්බුදු සසුනට පූජා කරන්නට හැකි උනා.  ඊයේ දිනයේ විහාරස්ථානයේ පැවැත් වූ ධර්ම දේශනාව වෙනුවෙන්ද, වෙසක් පුන් පොහොය වෙනුවෙන්ද  මේ සියලු කටයුතු සිදු කලේ …

මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ

ජනක පී ලියනගේ මහතා රු 25,000.00
පදනමේ අරමුදලින්           රැ 14,690.00
——————————————–
එකතුව                             රු 39,690.00

වියදම්

තින්ත සදහා වියදම රු 23,190.00
කුලී වියදම්  රැ 15,000.000
ප්‍රවාහන වියදම් රු 1,500.00
————————————
මුලු වියදම රු 39,690.00

මේ පින්කමේ අනුසස් මොනවාද ?

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් ආබාධිත යුවතියක් වෙනුවෙන් රෝදපුටුවක් ලබා දීම …

By Uncategorized

අපේ බ්ලොග් එක
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
https://www.facebook.com/buddhist.foundation

අප අප්‍රේල් 11 වැනි දින වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙන අවස්ථාවේ 14 වැනි  පරිත්‍යාග ලාභියා වූ පී.එම්.ආර්. සිංගප්පුලියා මහතා සිය දියණියට රෝද පුටුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කලා. ඒ අනුව රු 11050.00ක වියදමකින් කුරුණෑගල නිව් ෆාමසි ආයතනයෙන් රෝද පුටුවක් ලබගෙන 12 වැනිදා ඒ නිවසට ගියා. මේ සදහා මුදල් ලැබුනේ අවුරුදු වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඉතිරි වූ මුදලින්.

වියළි ආහාර දුව්‍ය වෙනුවෙන් දායක වූයේ  ඉන්දික පීරිස් මහතා, Nelosendi Sendi අක්කා, සේපාලිකා නංගි, මහේෂ් ශ්‍රීයාල් මහතා, ඉන්දික මහතා,

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අසරණ පවුල් 31ක් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දුන් වගයි …

By All Posts

අපේ බ්ලොග් අඩවියටත් එන්න.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
https://www.facebook.com/buddhist.foundation

බොහෝ දෙනෙක් සිංහලකම ගැන මුහුණු පොතෙන් කථා කරනව. හැබැයි ඒ වීරයො වැඩි දෙනෙක් මුහුණු පොතේ පමණයි වැඩ කරන්නෙ. ඒත් අපේ පින්වත් මිතුරු මිතුරියන් ප්‍රායෝගිකව අපේ පින්කම් වෙනුවෙන් දායක වෙනව. අසරණ පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද නිමිති කොටගෙන වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න අපේ මිතුරු මිතුරියො බොහොම දෙනෙක් දායක උනා. මේ ඉන්නෙ ප්‍රායෝගිකව සිංහලකම රැකගන්න දායක වුන ඒ පින්වත් මිතුරු මිතුරියන්.

ඉන්දික පීරිස් මහතා රු 20,000.00
Nelosendi Sendi අක්කා රු 10,597.00
සේපාලිකා නංගි රු 10,000.00
මහේෂ් ශ`ියාල් මහතා රු 10,000.00
ඉන්දික මහතා  රු 5,110.00
ශමිල විෙජ්සිංහ මහතා රු 5,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5,000.00
රොෂාන් අල්විස් මහතා  රු 5,000.00
සුමිත් සෙනෙවිරත්න මහතා  රු 5,000.00
ක්‍රිශාන්ත සමරවීර මහතා  රු 5,000.00
අසංක බස්නායක මහතා  රු 2500.00
රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා රු 2,500.00
ඉෂාන් උදය මහතා   රු 2,500.00
විජිතා වීරසිංහ මිය රු 2,500.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2,000.00
හිරන්ත මදුසංක මහතා රු 1,000.00
චතුරි විසුම්පෙරුම මිය රු 1,000.00
මදුශාන් ආරියරත්න මහතා රු 1000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1,000.00
චන්දන මදුරංග මහතා රු 500.00
———————————–
මලු එකතුව රු 97,207.00

Read More

පාසැල් දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම හා එක් දරුවෙක් වෙනුවෙන් ශීෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම …

By All Posts

පාසැල් දරුවන් දෙදෙනෙකු  වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම හා එක් දරුවෙක් වෙනුවෙන් ශීෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම …

ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින අප පාසැල් උපකරණ පරිත්‍යාගයක් සිදුකලා. මින් එක් දරැවෙකු වෙනුවෙන් මාස්පතා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා. විශේෂයෙන්ම දෙමාපියන්ගේ රුකවරණය අහිමිව පාසැල් නේවාසිකාගාරයේ රැදී ඉන්නා දියණියක් වෙනුවෙනුයි ශිෂ්‍යත්ව අරමුදල් ලබා දුන්නේ.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ ජීවන් විජේතුංග මහතාත්, රුවන් එස් ජයසිංහ මහතාත්, රොෂාන් ප්‍රගීත් මහතාත් යන අය විසිනුයි. පරිත්‍යාගයන් සිදුකලේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් තුමා මගිනුයි.

Read More