
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
මෙවරත් අපි පස්වන වතාවට සිංහල අලුත් අවුරුද්දේ දිලිදු පවුල්වලට වියලි ආහාර ලබාදුන්නා. මෙවර අපි ලබා දුන්නේ දිඹුලාගල නිකදලුපොත අසරණ ජනතාවටයි. එයින්ද සහම්පාසැල් එන දරුවන්ගේ පවුල් වලට මුල් තැන ලබා දුන්නා. මේ වෙනුවෙන් දායකත්වය පහත පරිදි වේ.
ලැබීම්
අසංක මනෝජ් මහතා———-රු 50,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා—- රු 35,000.00
දුශාන්ති හේරත් නංගි———–රු 18,212.00
ගාමිණී නානායක්කර————රු 17500.00
ලලිතා රතුගේ මහත්මිය——–රු 13,000.00
සංජය මහතා——————– රු 11,000.00
රුවිනි ආරියරත්න නංගි———රු 11,000.00
රසික සම්පත් මහතා————රු 10,620.00
තුශාර අයියා———————රු 10 000.00
සේපාලිකා නංගි—————–රු 10,000.00
චානක සිල්වා මහතා————රු 10,000.00
චාරු ගුනවර්ධන මහතා———-රු 7000.00
අමිල ගමගේ මහතා—————රු 7000.00
සුරේශා ගමාරච්චි මහත්මිය —-රු 7,000.00
දුලාන්ජලී නංගි ——————-රු 6 900.00
සමීර හේරත් මහතා————–රු 5200.00
ඉශාන් වික්‍රම මල්ලි —————රු 5000.00
රෝෂිණී අක්කා—————— රු 5000.00
අචින්ත රණසිංහ මහතා ——–රු 5000.00
සවිනි චන්ද්‍ර තිලකා මිතුරිය ——රු 3500.00
ශෙහානි බොතේජු නංගි———රු 3500.00
ගයාන් ගුනතිලක මහතා ——-රු 3500.00
අසංක බන්ඩාරනායක මල්ලි —රු 3500.00
ඉන්දුකද සිල්වා මහතා ———රු 3200.00
ශශිකලා මදුශානි නංගි——— රු 3000.00
කවීන් හර්ෂණ මහතා ———-රු 3000.00
චන්ද්‍රකා සංජීවනී අක්කා——–රු 2000.00
හිරන්ත මදුසංක මල්ලි ———රු 1500.00
තිලින විජේවර්ධන මල්ලි ——-රු 1000.00
අශාන් චාරුක මහතා———- රු 1000.00
සුදීර දායාන් මල්ලි —————–රු 500.00
——————————————
මුලු ලැබීම් ( වියලි ආහාර වෙනුවෙන් ) රු 273,632.00