Skip to main content
Monthly Archives

January 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 29 වන රෝද පුටු පරිත්යාගය

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් චානක සිරිනුවන්  මහතා විසින්   29 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. බෝයගනේ ප්‍රෙද්ශයේ අසරණ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන සිංහල වෙද මැදුරක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල 12,000.00

වියදම්.

රෝද පුටුවට දෙකට රු 11,850.00
ගමන් වියදම ———රු    500.00
———————————
මුලු වියදම ———-රු 12,350.00

12,000.00 – 12,350.00 = රු -350.00

හිග රු 350.00 පදනම් ගිනුමින් පියෙව්වා …

‘මහ පින්කමක අනුසස් බලමු …

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 27 හා 28 වන රෝද පුටු පරිත්යාගය.

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් අරවින්ද විමල්  මහතා විසින්   27 හා 28 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. කුරැණෑගල ප්රදේශයේ ආබාදිත පියවරු දෙදෙනෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 24,700.00

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල  26 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් අනුර සම්පත්  මහතා විසින්   26 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. කුරැණෑගල ප්රදේශයේ ආබාදිත මවක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 13,500.00

වියදම්.

රෝද පුටුවට රු 11,850.00
ගමන් වියදම රු    800.00
——————————–
මුලු වියදම රු 12,850.00

Read More

යාපනය පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ලබාදීම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි යාපනය අසරණ සිංහල දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ බෙදා දෙන්නට කටයුතු සූදානම් කලා. මේ වෙනුවෙන් පහත සදහන් පින්වත් පිරිස මූල්‍ය අනුග්‍රහය ලබා දුන් අතර  ශ්‍රී ලංකා යුධ හමුදාව අපිට සංවිධාන කටයුතු සූදානම් කර දුන්නා …

ඉන්දික දැකුම්පිටිය මහතාගේ මිතුරෙක් —–රු 26,056.00
දුශාන්ති හේරත් නංගි ————————-රු 18,200.00
චානකද සිල්වා මහතා————————-රු 10,000.00
සමීර හේරත් මහතා —————————රු 10,000.00
අමිල ගමගේ මහතා —————————-රු 7,000.00
BCB මහතා. ( නම සදහන් කිරීමට අකමැති) -රු 5000.00
බිම්සර රත්නායක මහතා ———————–රු 5000.00
සුරේශා ගමාරච්චි මහත්මිය ———————රු 5000.00
දුලිප් ජයසූරිය මහතා —————————-රු 5000.00
තුසිත මහතා ————————————–රු 4,000.00
ගයාන් ගුණතිලක මහතා ———————–රු 2000.00
රජිත් ගමගේ මහතා——————————රු2000.00
සංජය ඉරේෂ් මහතා——————————රු 2000.00
මලිත් කහටපිටිය මහතා ————————රු 1500.00
නදුන් විශ්වනාත් මහතා ————————-රු 1000.00
හිරාන් මදුසංක මහතා —————————රු 1000.00
තිලින විජේවර්ධන මහතා ————————රු 500.00
——————————————————————
මුලු ලැබීම්————————————-රු105256.00

වියදම්
පොත් පත් සදහා —————————–රු 101,500.00

ඉතිරි මුදල රු 3756.00 පදනම් අරමුදලට බැර කලා …

මේ ව්‍යාපෘතිය සදහා ගමන් වියදම් ආදිය අපි විසින් දරන ලද අතර ශ්‍රී ලංකා යුධ හමුදාව පූර්ණ සහය ලබා දුන්නා ….

ඉතින් අහිංසක දරුවන්ට ඉගෙනගන්න අත්වැලක් වෙන එක මහා පුන්‍යකර්මයක්. ඇත්තටම සිංහල දරුවන් පමනක් නෙවෙයි. දෙමල දරුවන්ද බොහොම දුෂ්කරතා මධ්‍යයේ තමයි සිය කටයුතු කරගෙන යන්නෙ. මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව අපිට ලබා දුන්නෙ අති විශිෂ්ඨ සහයෝගයක්.  කොහොම නමුත් පින්කම සාර්ථකව අවසන් කරන්න අපිට පුලුවන් උනා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසිකපීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලුඅවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝගසාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින්බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාමසද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදීඅඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තුසම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමටනැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින්හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්,තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන්වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර,කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසමසම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද,සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන්ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතුබුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණටඅධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුවදැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රටජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණයගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින්සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන්නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා’

චායාරූප නරඹන්න

School children

School children – Jafna

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් පාසැල් ‍උපකරණ බෙදා දීම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් රුවිනි ආරියරත්න නංගිගේ දායකත්වයෙන් අහිංසක පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් උපකරන පරිත්‍යාගය පසුගිය දිනකදී සිදු කලා. ඒ එතුමියගේ දෙවැනි පුතුගේ පලමු උපන්දිනය වෙනුවෙන් පුතාට ආශිර්වාදය පතායි.

Read More