
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් රජමහා විහාරයේය.
මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ පින්වත් සංජය මහතා විසින් …
ලැබීම්
ලබාදුන් මුදල රු 100,000.00
මුලු වියදම්.
අටුවා සහ ටීකා —රු 71,430.00
වානේ අල්මාරිය -රු 12,500.00
ප්‍රවාහන වියදම රු 3,520.00
—————————————
මුලු වියදම් රු 87,450.00
ඉතිරි මුදල———————————————– රු 12,550.00
එදිනට සම්බන්ධ අනික් පින්කම් වලින් ඉතුරු මුදල රු 5,011.99
——————————————————————————–
සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ඉතිරි මුදල —————-රු 17,561.99
ඒ සියල්ල නොවැම්බර් 17 – 18 සෝමාවතී දළදා පූජාවට යෙදෙව්වා …