

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.
එහිදී 27808.00 ක් වටිනා පෝෂණ මලු 08ක් ප්‍රධානය කෙරුනා.
මේ වෙනුවෙන් පින්වත් මිතුරියක් හා මිතුරෙක් විශේෂ දායකත්වය ලබාදුන්නා.
දීපිකා මෙනෙවිය හා මිතුරියන් රු 20,700/-
දුලිප් දෙකනවක මහතා රු 16080/-
——————————————————–
එකතුව රු 36780.00
රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.
මේ පින්කමේදී රු 15,000/-ක් වටිනා ධර්ම පුස්ථක පූජාවක් සිදුකෙරුනා. බණ අසන්නට පැමිණි සියලු දෙනා වෙනුවෙන් සිංහල ජාතියේ අනාගතය වෙනුවෙන් මෙන්ම ජාතිය ආරක්ෂා කරගන්නා ආකාරය පිලිබදව කියැවෙන මෙම පුස්තකය ධර්ම දේශනය ශ්‍රවණය කරන්නට පැමිණි අය අතර බෙදා දුන්නා.
මෙම පොත සදහා පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ රොෂාන් ප්‍රගීත් මහතා ඇතුලු පවුලේ සියලු දෙනා විසින්.
පොත රචනා කරල තියෙන්නෙ දන්ත ශල්‍ය වෛද්‍ය මහේන්ද්‍ර වනිගසේකර මහතා විසින්
පොත ඩවුන්ලෝඩ් කරගන්න
https://drive.google.com/file/d/0B5RD8Fve5lhmeVVyY1VyRUNoeFE/view?usp=sharing
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ. Read More