Skip to main content
Monthly Archives

July 2019

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල අසිරිමත් තුලාබාර පින්කම …

By Uncategorized No Comments

එන්න අපේ වෙබ්අඩවියට‍
ww.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

යාලුවනේ අපි දින කිහිපයකට කලින් අසිරිමත් පින්කමක් කලා. ඒ ගැබිණි මවුන් 10 දෙනෙකුට ඔවුන්ගේ බරට වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය. මේක පුරාණ පින්කමක්. නම තමයි තුලාබාර දානය.

මේ පින්කම වෙනුවෙන් පහත නම් සදහන් අය දායක උනා…

කුමෝශා නංගි ——————-රු 150,000.00
ශශිකලා මදුශානි නංගි———–රු 15,500.00
දිශානි පෙරේරා නංගි ————-රු 15,000.00
ගයාෂි නංගි ————————රු 15,000.00
සේපාලිකා නංගි ——————-රු 15,000.00
කපිල විමලරත්න මහතා——— රු 10,000.00
රසික සම්පත් මහතා ————-රු 10,660.00
ලලින්ද්‍ර මහතා ———————–රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය ——–රු 2000.00
හිරන්ත මදුසංක මහතා ———–රු 1000.00
—————————————————–
මුලු එකතුව ———————-රු 239,160.00

Read More

උතුර දකුන බුදුන් දකිනපොසොන් පිරිත් දුම්රිය ව්‍යාපෘතිය –  2019

By Uncategorized No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්‍යන්තර පදනම 2019 වසරේ ජාතික පොසොන් උත්සවය පදනම් කරමින් සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය මැයි 04 දින මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා..

Read More