
එන්න අපේ වෙබ්අඩවියට
ww.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
යාලුවනේ අපි දින කිහිපයකට කලින් අසිරිමත් පින්කමක් කලා. ඒ ගැබිණි මවුන් 10 දෙනෙකුට ඔවුන්ගේ බරට වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය. මේක පුරාණ පින්කමක්. නම තමයි තුලාබාර දානය.
මේ පින්කම වෙනුවෙන් පහත නම් සදහන් අය දායක උනා…
කුමෝශා නංගි ——————-රු 150,000.00
ශශිකලා මදුශානි නංගි———–රු 15,500.00
දිශානි පෙරේරා නංගි ————-රු 15,000.00
ගයාෂි නංගි ————————රු 15,000.00
සේපාලිකා නංගි ——————-රු 15,000.00
කපිල විමලරත්න මහතා——— රු 10,000.00
රසික සම්පත් මහතා ————-රු 10,660.00
ලලින්ද්‍ර මහතා ———————–රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය ——–රු 2000.00
හිරන්ත මදුසංක මහතා ———–රු 1000.00
—————————————————–
මුලු එකතුව ———————-රු 239,160.00