
එන්න අපේ වෙබ්අඩවිය
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනයක අපි බිබිල තිත්තවැල්කියුල, සමාධි ආරණ්‍ය සේනාසනයයේදී ගරුභාණ්ඩ පූජාවක් සිදුකලා. ආරණ්‍යයට අවශ්‍ය මෙට්ට, කොට්ට,මදුරු දැල්, ගෑස්ලිප්, දාන භාජන ආදිය මේ ගරුභාණ්ඩ වලට ඇතුලත් උනා.
චතුරිකා ජයතිලක මහත්මිය—————–රු 9000.00
එතුමිය පූජා කල බුදු පිලිමයේ ඉතිරි මුදල = රු 5000.00
ලසිත් ජයරත්න මහතා ———————–රු 5000.00
—————————————————————-
මුලු ලැබීම් ————————————-රු 19,000.00