
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
මහා වස්සානයේ අපි තවත් අසිරිමත් රන් කරඩු පූජාවන් දෙකක් සිදු කලා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලාත්, තවත් මහ රහත් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම වෙනුවෙන්…. ඒ උඩුදුම්බර කරදගොල්ල ශ්‍රී සීලරතනාරාමයේ සිදුකල අසිරිමත් කඨින මහා පින්කම දවසේදියි …