
පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල බුදුරැස් විහිදෙන සෝමාවතී වන්දනාව හා දළදා පූජාව පලමු වරට සිදුකලේ 2016 නොවැම්බර් 17 – 18 දෙදින තුලදීයි. මේ සදහා පූර්ණ මූල්‍ය දායකත්වට ලබාදුන්නේ
අසංක මල්ලි හා චායා නංගි රු 40,000.00
තුශාන් අබේවික්‍රම මල්ලි රු 10,000.00
ලලිතා රතුගේ මහත්මිය රු 5500.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 3000.00
ශෙහානි බොතේජු මහත්මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු 1600.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000.00
පුමුදු පෙරේරා මහතා රු 1000.00
රුවන් ජයසිංහ මහතා රු 1000.00
විජිතා වීරසිංහ මව රු 500.00
——————————–
ලද මුලු මුදල රු 70600.00
පදනමේ අරමුදල් තුන්පතුවල තිබූ මුදල රු 140,548.00
( ඒතුල පුබුදුනී අක්කා විසින් සිදුකල ව්‍යාපෘතියක ඉතිරි වූ රු 100,000/- ක් හා බිබිල ප්‍රෙද්ශයේ සිදුකල කඨින පින්කමේ ඉතිරි මුදල් සියල්ල පින්කමට යොමු කලා )
ඒ අනුව මුලු මුදල රු 140,48.00 + රු 70600.00 = රු 211148.00