

පසුගිය 11 වෙනිද (2015/05/11) සහ ඊයේ (2015/05/15) දින යන දින දෙකේදී අදියර දෙකක් වශයෙන් විහාරස්ථානයක බෝධි රන්වැට වෙනුවෙන් රු 135,000/- ක මුදලක් පරිත්‍යාග කලා. විහාරස්ථානය වන්නේ කුරුණෑගල බෝගමුව මාපාරමයයි.
මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන් අය මෙසේයි.
නදීර රූපසිංහ මහතා රු 15000/-
දීප්ත ප්‍රේමසිංහ මහතා රු 10000/-
ලයනල් ගුණතිලක මහතා රු 10000/-
ක්‍රිෂාන් ඩයස් මහතා රු 5000/-
ලක්මින් වික්‍රමසූරිය මහතා රු 5000/-
නලින්ද රත්නායක මහතා රු 5000/-
අචලා වික්‍රමසිංහ මහත්මිය රු 5000/-
සන්ක දර්ශන මහතා රු 5000/-
කසුන් චතුරංග මහතා රු 5000/-
රුමේෂ් වික්‍රමතිලක මහතා රු 5000/-
සුලන්ති ද කොස්තා මහත්මිය රු 5000/-
රන්ජනී පෙරේරා මහත්මිය රු 5000/-
අයිරාන්ගනී තෙන්නකෝන් මහත්මිය රු 5000/-
රජිත් තෙන්නකෝන් මහතා රු 5000/-
රජිත් පළන්සූරිය මහතා රු 5000/-
කැලූම් සම්පත් මහතා රු 5000/-
දුෂාන්තිද කොස්තා මහත්මිය රු 5000/-
චන්ද්‍රසේනද කොස්තා මහතා රු 5000/-
ඉරුෂ පතුවතවිතාන මහතා රු 5000/-
අනුරංග විජේසිංහ මහතා රු 5000/-
සුජීව පෙරේරා මහතා රු 5000/-
ශාමේන්ද්‍ර වික්රමඅාරච්චි මහතා රු 5000/-
බෙනට් රූපසිංහමහතා හා කමල් රෑපසිංහ මහත්මිය රු 5000/- Read More
උතුම් වෙසක් පෝදා රොෂාන් පගීත් මහතා විසින් සන්නිවේදන උපකරණ කට්ටලයක් පුරාණ චෙතිහාසික ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේට පූජා කලා.
එතුමා මේ වෙනුවෙන් රු 35,000/- ක මුදලක් යොමු කලත් ඒ සදහා අපට වියදම් වූයේ 27,500.00 ක් පමණයි. ඇම්ලිෆයරය, සහ හෝන් අදිය සදහා රු 27,000.00 ක් පමණක් වැය උනා. ප්‍රවාහනය සදහා රු 500/- ක් පමණ වැය උනා. ඉතිරි මුදල් බෝධි රාජයාණන් සංවර්ධනය සදහා යොමු උනා.
පින්වත් යාලුවනේ ඔබ හිතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්ම දානයක්. පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.‘
වරක් බුදුහාමුදුරුවො දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා ”කියල. ධර්මය ඉක්මවා ගිය මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ. ඊලගට “ ධම්මෝෂධ සමං නත්ථි – ඒතං පිවත භික්ඛවෝ ” කියල කියනව. ඒ කියන්නෙ ධර්මය හා සමාන ශසුවක් නැත, එය පානය කරව් කියල. ඊලගට “සබ්බ දානං ධම්ම දානං ජිනාති ”
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිට වැදගත්ද කියල ඔබට හිතෙනව ඇති. ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව. Read More
වසර 2000ක් ඉපැරණි බෝධීන් වහන්සේ ගේ සංවර්ධන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
පහත පින්වතුන් මේ බෝධීන් වහන්සේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා
රොෂාන් ප්‍රගීත් මහතා රු 100,000.00
නුවන් මලින්ත මහතා (බුදුපිලිම වහන්සේ වෙනුවෙන්) රු 35000.00
චෛත්‍ය පින්තාරු කිරීමෙන් ඉතිරි උන මුදල රු 29122.00
කපිල විමලරත්න මහතා රු 28971.00
ජනක පී.ලියනගේ මහතා රු 25285.00
හිරැණා කරැණාසිංහ දුව (බෝධි ආධාරකය) රු 25150.00
රජිත් තෙන්නකෝන් මහතා (බුදුපිලිම වහන්සේගේ ආසනය වෙනුවෙන්) රු 25000.00
මංජුලා මහත්මිය රු 10 000.00
එරංග විතාරණ මහතා රු 10,000.00
අසංකා ජයමාලි මහත්මිය රු 10,000.00
නදීරා තේජානි සොයුරිය රු 5000.00
සමීර මධුරංග මහතා රු 5000.00
සුදර්ශනී මහත්මිය රු 3600.00
නෙවශිකා හේරත් මහත්මිය රු 2500.00
දුලිප් දෙනවක මහතා රු 2000.00
වියලි ආහාර ලබාදී ඉතිරි මුදල රු 1343.00
චාමර චමින්ද මහතා රු 1000.00 Read More