
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා.
ඒ විහාරස්ථානයක් වෙනුවෙන් සිදුකල අසරිමත් ශබ්ද පූජාවයි. කුරුණෑල, දඹෑපොල ශ්‍රී පුෂ්පදේව රජමහා වහාරයටයි ….
නව වසරේ වියලි සලාක පූජාවෙන් ඉතිරි වූ මුදල රු 70,000.00 ක් වූ අතර පින්වත් ලලින්ද්‍ර මහතා විසින් රු 50,000.00 ක් ලබා දුන්නා. රු 14,000..0. ක් පදනම් අරමුදලින් ලබා දුන් අතර ශබ්ද විකාෂන කට්ටලය සදහා වියදම් වූ මුදල රු 131,900.00 ක් සහ ප්‍රවාහන වියදම රු 2100.00 ක් උනා …