
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
පසුගිය පෙබරවාරි 04 වැනි දින අපි හෙල විරුවන් වෙනුවෙන් අසිරිමත් පූජාවක් සිදු කලා. ඒ බිබිල තැන්ගොඩ රජමහා විහාරයේදී සිදු මහා පහන් පූජාවයි. මේ වෙනුවෙන් අපි රු 15,000/- ක වියදමක් වැය කල අතර ඒ මුදල් පදනම් ිගිනුමෙන් යොදවන්නට අපිට හැකි උනා. පින්වත් ඔබ පින්කම් වෙනුවෙන් ලබා දුන් මුදල් පින්කම් වලින් අනතුරුව ඉතිරි වූ පසු පදනම් ිනුමට අරමුදලක් ලෙස එකතු කරනවා. ඉතින් මේ පින්කමට ඔබ සියලු දෙනා සහබාගි වූ ලෙස සලකන්න පුලුවන්.
රට ජාතිය ආගම රැක ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල පූජනීය මහා සංඝරත්නය වගේම හෙල විරුවන් ඇතුලු ඇත් අස් ගව පරෙයි ආදී සියලු සත්වයන් උදෙසා අපි මේ පින්කම සිදු කලා.