
2015 ෙදසැම්බර් 17,18,19 යන දිනවල හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනයට තණකොළ කපන යන්ත්‍රයක් සමග පැවිදිබිමට පිවිසෙන භික්ෂූන් වහන්සේලා 30 නමකට අවශ්‍ය ඇද ඇතිරිලි (බෙඩ් ශීට් ) පූජා කලා.
මේ සදහා පූර්ණ දායකත්වය දැරුවේ මනෝද ගුණරත්න මහතා සහ ප්‍රියංකා විතාණ මහත්මියයි. ඒ වෙනුවෙන් රු 60,000.00 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය වූ බව දැනගන්නට ලැබුනා.
මේ වැඩ සටහන සදහා පහත නම් සදහන් පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබාදුන්නා.
සේපාලිකා නංගී රු 10,000/-
නිරෝෂන් තිලකරත්න මහතා රු 10,000/-
පුබුදුනී අක්කා රු 8000/-
රාජිකා හර්ෂණී මහත්මිය රු 5555/-
නුවන් කරුණාවර්ධන මහතා රු 5000/-
රුවිනි වික්‍රමරත්න මිය රු 3000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 2800/-
ඉෂාන් උදය මහතා රු 2000/-
හිරන්ත මදුසංක මහතා රු 1000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000/-
තිළිණ විජේවර්ධන මහතා රු 1000/-
ශෙහානි බොතේජු මිය රු 1000/-
—————————————–
එකතුව රු 50,355/-
ආරණ්‍යවාසී හිමිනමට සූර්ය පැනලය ලබාදෙන්නට ගිය වියදම රු 16980.00
බෙඩ් ශීට් සදහා ගිය වියදම එකක් රු 260/- X 30 = 7800.00
තණකොළ කපන යන්ත්‍රයට වියදම රු 11,250.00
වයර් ආදිය සදහා වියදම් රු 960.00
————————————————————-
වියදම් වූ මුදල රු 20010.00
ඉතිරි මුදල රු 13,365.00