
පසු ගිය දිනක අපි දැරනියගල වනවාසී ආරාමයකට පැන් පූජාවක් සිදුකලා. මේ අපේ නවවන පැන් පූජාවයි. මේ සදහා අප සම්බන්ධීකරනය සිදුකලේ දැරණියගල ධම්මසාර හිමියන් විසින්. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.
අකිල මල්ලි ——————රු 35,000.00
ජනක මහතා —————–රු 33,000.00
පුබුදුනි අක්කා —————-රු 20,000.00
උදිත නානායක්කාර මහතා— රු 3840.00
හිරන්ත මදුසංක මහතා ——–රු 1000.00
ගයාන් ගුණතිලක මහතා—— රු 1000.00
චාමර මහතා ——————-රු 1000.00
රංග ගමගේ මහතා ————-රු 500.00
————————————————–
මුලු ලැබීම් ——————-රු 95,340.00