
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
මහා වස්සාන සමයේ අපි තවත් පින්කමක් සිදු කලා. ඒ ලීටර 1000 ජල ටැංකි පරිත්‍යාගයක් සිදු කලා. ඒ ගම්පහ මෙහෙණි ආරාමයක් වෙතටයි.
මුදල් ලැබීම
මල්කා ගුනසේකර නංගි රු 12,000.00
වියදම
ලීටර 1000 ටැංකිය සදහා රු 11,250.00
ඉතිරි රු 750 ආරාමයට ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් දෙන්න වැය කලා.
මේ පින්කම සිදුකලේ පින්වත් මල්කා ගුනසේකර නංගිගේ දායක වීමෙන්. ඒ වගේම ජානකී දිසානායක අක්ක තමයි මේ වෙනුවෙන් සම්බන්ධීකරනය කලේ.
මේ පින්කම අයත් වන්නේ පැන් පිදීම වෙනුවෙන්