Monthly Archives

March 2020

මහා සංඝරත්නය රන්සිරිපා කරුනා කරවීම … 2020

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
.
මෙවරත් අපි මහා සංඝයා වහන්සේ වැඩමවාගෙනරන් සිරිපා කරුනා කලා …

සියලුම ගමන් ගාස්තුව කොටසක් පිරුවානා පොත් වහන්සේ පිරිකර වශයෙන්ද, ගිලන්පසද පින්වත් කුමෝෂා නංගි විසින් බාරගත්තා …

Read More

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල  25 වන මහ පැන් පූජාව …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අපි 25පැන් පූජාව සිදුකලා ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නෙ පින්වත් කුමෝෂා නංගි විසින්.. ඒ වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා …

ලද මුදල ————-රු  38,340.00

වියදම

වතුර මෝටර වියදම රු  16,600.00
ප්‍රවාහන වියදම             රු 3,850.00
උපකරන සදහා රු           17890,00
——————————————
මුලු වියදම————-රු  38,340.00

මහා පින්කමක අනුසස් දකිමු …

Read More