2015/02/03 නවම් පුන් පෝ දින අපි පින්කමක් සිදුකර ගත්ත. ඒ විදුලි පහන් ආලෝක කණු හයක් සම්බුදු සසුන වෙත පූජා කිරීමයි මේ වෙනුවෙන් අපිට පූර්ණ දායකත්වය ලබාදුන්නේ මුහුණුපොතේ පින්වත් මිතුරන්. මේ වෙනුවෙන් රු 24,518/= ක මුදලක් වැය උනා. ස්ථානය හරියටම කියනවනම් කුරුණෑගල, මල්පිටිය, නැළව විවේක ආරාමය. මුහුණුපොතේ මිතුරන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ කටයුත්තට දායක උනා. මේ පින්කම හදුන්වන්නේ ආලෝක පූජාවක් විදිහටයි. ඒනිසා පහන් ආලෝක පූජාව උනත්, විදුලි ආලෝක පූජාව උනත් මහත්ඵල මහානිසංස ලබාදෙන පූජාවක්.
අපිට මේ වෙනුවෙන් පහත පින්වත් මිතුරු මිතුරියන් ආධාර ලබා දුන්න.
පුබුදුනී නංගියා 10,000/-
චන්දන ලියනගේ මහතා 5000/-
ශානි මාරසිංහ සොහොයුරිය 5,000/-
එරංග සෙනෙවිරත්න මහතා 5000-/
ධම්මික අබේසේකර මහතා 500/-
තිළිණ විජේසිංහ මල්ලි සහ ඔහුගේ යෙහෙලිය 1500/-
නම සදහන් නොකර එවූ මුදල් රු- 2500/-
____________________________________________
මුලු මුදල = රු 31,500.00
වියදම් වූ ආකාරය මෙහෛමයි.