
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා… ඒ මහ පින්කම තමයි ආරන්‍ය ගත හිමිවරුන්ට සූර්ය බල ආලෝක පූජා කිරීම.
මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ තාරක විතානගේ අයියා විසින්. ඔහු ලබා දුන් මුදල රු 65,000.00
වියදම්
බැටරිය—————– රු 16,000.00
පැනල් එක සහ බල්බ් රු 15,500.00
( බිලේ සදහන් වන්නේ පැනල් සහ බල්බ් සෙට් 04ක් සදහා වියදමයි. 62000/4 -=15,500.00 )
වයර්———————–රු 3800.00
ගමන් වියදම්————- රු 6300.00
අනිකුත් උපකරණ රු——–2210.00
( පොල්ගහවෙල සිට කහටගස්දිගිලිය)
—————————————–
මුලු වියදම්වල එකතුව —රු 43,810.00
ඉතිරි මුදල රු 21,190.00