Skip to main content
Monthly Archives

May 2021

ගෞතම බුදු සසුනේ සිදුකල 43 වන සූර්ය බල පූජාව …

By Uncategorized No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා… ඒ මහ පින්කම තමයි ආරන්‍ය ගත හිමිවරුන්ට සූර්ය බල ආලෝක පූජා කිරීම.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ තාරක විතානගේ අයියා විසින්. ඔහු ලබා දුන් මුදල රු 65,000.00

වියදම්

බැටරිය—————– රු 16,000.00
පැනල් එක සහ බල්බ් රු 15,500.00
( බිලේ සදහන් වන්නේ පැනල් සහ බල්බ් සෙට් 04ක් සදහා වියදමයි. 62000/4 -=15,500.00 )
වයර්———————–රු 3800.00
ගමන් වියදම්————- රු 6300.00

අනිකුත් උපකරණ රු——–2210.00
( පොල්ගහවෙල සිට කහටගස්දිගිලිය)
—————————————–

මුලු වියදම්වල එකතුව —රු 43,810.00

ඉතිරි මුදල රු 21,190.00

Read More

ගෞතම බුදු සසුනේ 22වන ත්‍රිපිටක පූජාව…

By Uncategorized No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක පින්වත්  සුමිත් සෙනෙවිරත්න අය්යා විසින්  ත්‍රිපිටක පූජාවක් දඹුල්ල විහාරස්ථානයක් වෙනුවෙන් සිදු කලා …
මේ වෙනුවෙන්  සුමිත් අයියා  ලබා දුන් මුදල රු 120,000.00ක්.

වියදම්
ත්‍රිපිටක පොත් සදහා වියදම– රු 97,690.00
අල්මාරිය සදහා වියදම ————රු 16,000.00
ගමන් වියදම්—————————රු 6,900.00
————————————————————-
මුලු වියදම———————-රු 120,590.00

හිග මුදල රු 590ක් පදනම් අරමුදලින් ගෙව්වා …

Read More