Skip to main content
Monthly Archives

November 2021

අසිරිමත් මහා වස්සානයේ සිදුකල විදුලිජනක යන්ත්‍ර පූජාව …

By Uncategorized No Comments

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා… විදුලි ජනක යන්ත්‍රයක් පූජා කිරීමයි. මහා වස්සාන සමයේ සිදුකල මේ මහ පින්කම සිදුකලේ දීඝවාපී පරිවාර චෛත්‍ය මාණික්කමඩු විහාරස්ථානයට කඨින පින්කම දවසේදියි.

Read More

මාණික්කමඩුව විහාරස්තානයේ  ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා සවි කිරීම ….

By Uncategorized No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

දීඝවාපී පරිවාර චෛත්‍ය මාණික්කමඩු විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් අපි පසුගිය වස් තුන් මාසය තුල CCTV කැමරා සවි කිරීම සිදු කලා.

ඒ වෙනුවෙන් රු 105,000/-ක් වියදම් වූ අතර ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නේ  යමුනා බටුවංගල මහත්මිය විසින් …

Read More

40 වන මහ පැන් පූජාව …

By Uncategorized No Comments

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි කටුපොත ආරණ්‍ය සේනාසනයකට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා.

පින්වත් දුෂාන්ති හේරත් නංගි විසින් රු 100,000/- ක වියදමක් දරන්නට යෙදුනා …

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල දෙවන බෝධි ප්‍රාකාරය …

By Uncategorized No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

නිල්ගල මහ වන මැද පිහිටි ආරණ්‍ය සේනාසනයේ බෝධින් වහන්සේ වටා මෙම බෝධි බැම්ම ඉදිකරන්නට අපිත් දායක උනා…

අශාන්ත ආරියදාස මහතා ———-රු 25,000.00

පාත් නිර්වාණ ( ජනක) මහතා—– රු 20,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය———- රු 20,000.00

දිලානි හෑගොඩ සොහොයුරිය- රු 20,000.00
සුරේෂා ගමාරච්චි සොයුරිය—— රු 15,000.00
—————————————————-
අප විසින් පරිත්‍යාග කල මුලු මුදල රු 100,000.00
Read More

ගෞතම බුදු සසුනේ සිදුකල තුන්වන පාලම් පූජාව ….

By Uncategorized No Comments

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් මහා පින්කමක් සිදුකලා. ඒ පදියතලාව බුදුරාපොත ආරණ්‍ය සේනාසනයටයි. මේ ස්ථානයෙන් ගලන්නේ මහඔයයි. ආරණ්‍යයට සහ ගමට යන්නට තිබුනේ ඔය මහ ඔය හරහායි. වැසි කාලයට ස්වාමීන් වහන්සේට දානය පවා නැති වෙනව. ආරණ්‍යයෙන් හදිසියකට පිටට යන්නවත්, ගිහින් හිටියොත් ආරණ්‍යයට එන්නවත් බැහැ මේ ඔය ඉතිරුවොත්. ගමේ දරුවෙක් සර්ප දෂ්ඨනයකින් මිය ගිහින් තිබුනේ ඔවන් වකවානුවකදී එකෙර වන්නට නොහැකිව … ඒ ස්ථානයටයි අප මේ පාලම නිර්මාණය කලේ ..

ඒ වෙනුවෙන් ලද පින්වත් දායකත්වය මෙසේයි.

පින්වත් කුමෝෂා අබේවීර නංගිගේ දායකත්වය රු ලක්ෂ 10කට ආසන්නයව දැරුවා. කුමෝෂ නංගි තමයි මේ වෙනුවෙන් මූලික දායකත්වය දැරුවේ. ඒ අතර අනෙකුත් අයට කුසල් කරගන්නට අවස්ථාවක් ලබා දුන්නා. ඒ අනුව පහත පිරිසද මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා …

Read More