
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා… විදුලි ජනක යන්ත්‍රයක් පූජා කිරීමයි. මහා වස්සාන සමයේ සිදුකල මේ මහ පින්කම සිදුකලේ දීඝවාපී පරිවාර චෛත්‍ය මාණික්කමඩු විහාරස්ථානයට කඨින පින්කම දවසේදියි.