
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක අපි අරංතලාව පිරිවෙන් ආයතනයට විදුලි පංකා 13ක් පූජා කලා ….
ඒ වෙනුවෙන් පහතනම් සදහන් පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.
රොෂාන් මහතා සම බදුභාෂිණී මහත්මිය —-රු 45,500.00
යමුනා බටුවන්ගල මහත්මිය———————රු 26,000.00
ලහිරු කුරුකුලසූරිය මහතා————————රු 6500.00
තුසිත ප්‍රසන්න මහතා——————————රු 6500.00
සේනානි රාමනායක සොයුරිය———————රු 5000.00
හිරන්ත මදුසංක මහතා—————————–රු 500.00
——————————————————————–
මුලු ලැබීම්වල එකතුව —————————–රු 90,000.00