Skip to main content
Category

රු. 148, 610/- ක මුදලකින් ඉපැරණි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කර ගෞතම බුදුසසුනට පූජා කල වගයි.

ආරාමයකට යන මාර්ගයක් ප්‍රතිසංස්කරණයට රු. 104,500/= ක මුදලක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts, රු. 148, 610/- ක මුදලකින් ඉපැරණි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කර ගෞතම බුදුසසුනට පූජා කල වගයි.

ඉතින් යාලුවන් අපි මාර්ගයක් කොන්ක්‍රීට්කරන්න මුදල් පරිත්‍යාගයක් අද සිදු කලා. රු104,500/=ක්.  මෙහෙණනි් වහන්සේලා වැඩ ඉන්න ආරාමය තියෙන්නෙ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ. මේ විශාල මුදල් කන්දරාව අපිට ලබාදුන්නෙ මුහුණුපො‍තේයහලුවන්. මේ තියෙන්නෙ ආධාර ඉල්ලපු  පොස්ට්එක.

මේ පින්කම වෙනුවෙන් පින්වත් යාලුවො බොහෝදෙනෙක්මුදල් පරිත්‍යාගයන් කලා.:

Read More