
අරණායක සාමසර කන්ද නාය යාම නිසා මෙන්ම රට පුරා සිදුවූ නායයාම් වලින් පීඩා වින්ද අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අපි පසුගිය කාලයේ වැඩ ටහන් දෙකක් ක්‍රියාත්මක කලා. මෙවර අපි අරණායක අවතැන් වූ අසරණ දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ලබාදීම සිදුකලා. මේ සදහා බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වගේම හිගුල රජමහා විහාරයීය ප්‍රජාසත්කාරක සේවයත් එක්ව කටයුතු සංවිධානය කලා. බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම විසින් රු100,000/- ක් ලබා දුන් අතර ඒ වෙනුවෙන් පහත සදහන් අය දායකත්වය ලබා දුන්නා.
මංගලිකා රූපසිංහ මෙනෙවිය රු 35,000/-
සංජය කොඩිප්පිලි ආරච්චි මහතා රු 25,000/-
රොෂාන්ද අල්විස් මහතා රු 10,000/-
ලයනල් ගුණතිලක මහතා රු 5,000/-
ශෝබිත මහතා ඇතුලූ පවුලේ සියලූ දෙනා රු 3,000/-
ගිහාන් ගමගේ මහතා රු 2,500/-
ගයාන් ගුණතිලක මහතා රු 2,000/-
පසුගිය වැඩසටහනේ ඉතිරි මුදල් රු 17,500/-
—————————————————-
මුලු එකතුව රු 100,000.00
හිගුල ප්‍රජා සත්කාරක වැඩසටහනින් ලද මුදල රු 40,300.00
——————————————————–
මුලු වියදම රු 140,300.00