Skip to main content
Category

Uncategorized

වනගත ආරණ්‍යයක සිදුකල අසිරිමත් ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගියදා අපි තවත් ආලෝක පූජාවක් සිදුකලා. ඒ පදියතලාව, බුදුරාපොත  ආරණ්‍ය සේනාසනයට අපි විදුලිය ලබා දුන්නා.  ඒ සදහා දායකත්වය දක්වන ලද්දේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

වැය වූ මුදල රු 22,000.00 ක්.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමින්වහන්සේ, ජගත් කණ්ඩම්බි මහතා ඇතුළු පිරිස, මයුර පියල් මහතා ඇතුළු පිරිස, විදුලිබල මංඩලයේ, හා පදියතලාව – මහඔය ප්‍රාදේශීය සභාවන්හි ගරු සභාපති තුමන්ලා, බුදුරාපොත ගම්වාසීන්  යන සියලු දෙනාගේ සහයෝගය හිමිඋනා.

මේ සිදුකලේ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

Read More

මව්වරුන් 10 දෙනෙක් වෙනුවෙන් සිදුකල දානමය පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි සුවිශේෂ පින්කමක් කලා. ඒ ගැබිණි මව්වරුන් වෙනුවෙන්  වියලි සලාක හා අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයයි.

.මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දාකත්වය ලබා දුන්න …

පෙර පැවති තුලාබාර පින්කම සදහා පහත පින්වත් පිරිස දායක වූ අතර ඉන් ඉතිරි මුදල රු 45,250.00

මංගලිකා අක්කා ,අශාන්ත ආරියදාස මහතා, කුමාර උපුල් මහතා,Kusume Hunuqe මහත්මිය, සුරේෂා ගමාරච්චි මහත්මිය, ගයාෂි අබේවීර නංගි, සේපාලිකා නංගි, දිශානි පෙරේරා නංගි,  සුජානි ලක්ෂිකා මහත්මිය, එරංග අමරකෝන් මහතා , අවන්ත ඕපාත මහතා, කුලන වීරක්කොඩි මහතා , රසික සම්පත් මහතා, Chint Di මහතා, යොහානිද සිල්වා මහත්මිය,විකසිත සදකැලුම් මහතා , රදීකා නුවන්ති නංගි , චතුරි විසුම්පෙරුම නංගි ,හිරන්ත මදුසංඛ මහතා, නිශානි අනුරාධා නංගි

Read More

මෙහෙණි අරමකට පිලිම වහන්සේලා පූජා කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක හම්බන්තොට පහළමලල බදගිරිය ගෝතමී මෙහෙණි ආරාමයට බුදු පිලිම වහන්සේ සහ සැරියුත් මුගලන් පිලිම වහන්සේලා පූජා කරන්නට යෙදුනා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස විසින් දායකත්වය දරනු ලැබුවා.

අන්ජලී මෙන්ඩිස් අක්ක———රු 60,000.00
නිශාන් සුරංග මහතා———– රු 25,000.00
පුමුදු පෙරේරා මල්ලි————- රු 25,000.00
—————————————————
ලද මුලු මුදල ———————-රු 110,000.00

Read More

මහා සංඝයා වෙනුවෙන් සිදුකල ගිලාණෝපස්ථානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක පින්වත් චානක සිරිනුවන් මහතා විසින් මෙම මහගු පින්කම සිදුකරනු ලැබුවා. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් රෝගාතුරවී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබූ අතර අදාල ගාස්තු ගෙවීම චානක මහතා විසින් සිදු කලා. එම මුදල රු 20,000/-ක්. එසේම පින්වත් හිරන්ත මදුසංඛ මල්ලි විසින් ස්වාමීන් වහන්සේගේ ගමන් වියදම ලෙස රු 1000./- ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

Read More

මහා සංඝයා විෂයයේ සිදුකල අසිරිමත් ගරුභාණ්ඩ පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවිය
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දිනයක අපි  බිබිල තිත්තවැල්කියුල, සමාධි ආරණ්‍ය සේනාසනයයේදී ගරුභාණ්ඩ පූජාවක් සිදුකලා. ආරණ්‍යයට අවශ්‍ය මෙට්ට, කොට්ට,මදුරු දැල්, ගෑස්ලිප්, දාන භාජන ආදිය මේ ගරුභාණ්ඩ වලට ඇතුලත් උනා.

චතුරිකා ජයතිලක මහත්මිය—————–රු 9000.00

එතුමිය පූජා කල බුදු පිලිමයේ ඉතිරි මුදල = රු 5000.00
ලසිත් ජයරත්න මහතා ———————–රු 5000.00

—————————————————————-
මුලු ලැබීම් ————————————-රු 19,000.00

Read More