
අපේ බ්ලොග් එක
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
https://www.facebook.com/buddhist.foundation
අප අප්‍රේල් 11 වැනි දින වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙන අවස්ථාවේ 14 වැනි පරිත්‍යාග ලාභියා වූ පී.එම්.ආර්. සිංගප්පුලියා මහතා සිය දියණියට රෝද පුටුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කලා. ඒ අනුව රු 11050.00ක වියදමකින් කුරුණෑගල නිව් ෆාමසි ආයතනයෙන් රෝද පුටුවක් ලබගෙන 12 වැනිදා ඒ නිවසට ගියා. මේ සදහා මුදල් ලැබුනේ අවුරුදු වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඉතිරි වූ මුදලින්.
වියළි ආහාර දුව්‍ය වෙනුවෙන් දායක වූයේ ඉන්දික පීරිස් මහතා, Nelosendi Sendi අක්කා, සේපාලිකා නංගි, මහේෂ් ශ්‍රීයාල් මහතා, ඉන්දික මහතා,