Skip to main content
Category

Uncategorized

මහා සංඝයා වෙනුවෙන් සිදුකල ගිලානෝපස්ථානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් මෙම මහගු පින්කම සිදුකරනු ලැබුවා. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් රෝගාතුරවී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබූ අතර අදාල ගාස්තු ගෙවීම කුමෝෂා නංගි විසින් සිදු කලා. එම මුදල රු 20,000/-ක්.

ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ සිදු කලේ මහගු පින්කමක් ..

Read More

තිස්සමහාරාම මැණික් වෙහෙර සුදු පිරියම් කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

2020 වෙසක් පොහොය නිමිත්තෙන් අපි මහ පින්කමක් සැලසුම් කලා. සිදුකලා. ඒ තමයි තිස්සමහාරාම මැණික්වෙහෙර චෙත්‍යරාජයන් වහන්සේ සුදු පිරියම් කිරීම.  ඒත් හදිසියේම ආව කොවිඩ් වසංගතය නිසා අපිට ඒ පින්කම වෙසක් පොහොයට කරගන්න බැරි උනා. ඒ  පින්කම මීට ටික දිනකට පෙර අවසන් කලා.

මේ පින්කම වෙනුවෙන් මුල් ලැබීම් …

ජනක මහත්මයා———— රු 80,000.00
ශම්මික ජයනන් අයියා——-රු 30,000.00
තනුජා මුනසිංහ මහත්මිය –රු 20,000.00
යමුනා බටුවංගල මහත්මිය- රු 20,000.00
සුනේත්‍රා මල්කාන්ති අක්කා—–17,014.00
නිලූ වීරරත්න මිය————–රු 15,000.00
kusume.hunuqe මහත්මිය—–රු 15,000.00
කමණී පතිරත්න මහත්මිය– රු 15,000.00
දිල්හානි අමරසිංහ මහත්මිය රු 10,000.81
සේපාලිකා නංගි ————–රු 10,000.00
අසංක බණ්ඩාර මහතා——-රු 10,000.00
තරිදු අබේරක්න මල්ලි——– රු 10,000.00
දුමිදු සූරියගේ මහතා———-රු 10,000.00
තුශාර අයියා———————රු 8,000.00
ලසන්ත වික්‍රම මහතා———–රු 5,000.00
මිතිලා විජේකෝන් අක්කා—– රු 5000.00
තුසිත ප්‍රසන්න මහතා———-රු 5,000.00
ඉශාන් මල්ලි———————-රු 5,000.00
ප්‍රසන්න වීරසිං මහතා———- රු 4000.00
අවන්ත ඕපාත මහතා ———-රු 3200.00
අශාන් චාරුක මහතා ———–රු 2500.00
චමිල සෙනෙවිරත්න මහතා —-රු 2500.00
පුබුදුනි රූපසිංහ අක්කා———රු 2000.00
තරිදු බණ්ඩාර මහතා———–රු 2000.00
තරිදු පෙරේරා මහතා ———–රු 2000.00
හිරන්ත මදුසංක මහතා———රු 2000.00
වසන්තා ගමාච්චිගේ සොයුරිය-රු 1600.00
මහිල් උදයංග මහතා————රු 1600.00
චතුරිකා ජයතිලක මහත්මිය —රු 1600.00
චාමර චමින්ද මහතා ————රු 1600.00.
අසංක කුරුප්පු මහතා———–රු 1000.00
ප්‍රියංකා කුරුගල අක්කා———–රු 800.00
දුමිදු රුක්ෂාන් මහතා————-රු 800.00
————————————————–
මුලු ලැබීම්————————–රු 322,214.81

විහාරස්ථානය වෙත මුල් පරිත්‍යාග කලඅතර පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සියලු කටයුතු සිදුකරනු ලැබුවා.

ඔබ සියලු දෙනා සිදුකර ඇත්තේ මහා පින්කමක්.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.

Read More

මහා සංඝයා වෙනුවෙන් කල Water Dispenser පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක අපි මහ පින්කමක් සිදු කලා. ඒ මහා සංඝයා උදෙසා වෝටර් ඩිස්පෙන්සරයක් පූජා කිරීමයි.  ඒ ගල්ගමුව ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනයටයි. මේ වෙනුවෙන් රු 27,000/- ක් වැය කලේ පින්වත් චන්දිමා ගමගේ මහ්තමිය විසින්.

 මහා සංඝරත්නය උදෙසා ජල පහසුකම් ලබා දීම මහා පින්කමක්.

Read More

ගල්කුලමේදී සිදුකල 37 වන සූර්යබල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දිනක අපි ගල්කුලම ප්‍රෙද්ශයේ මෙහෙණි අාරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.

මේ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදුන්නේ සෑම් වැලිවත්ත මහතා විසින්.

මුලු ලැබීම් ——————————රු 48,460.00

වියදම්

ඇම්පියර් 65 බැටරිය ————————–රු 14,800.00
සූර්යබල පැනලයට —————————රු 13,500.00
කටවුට් 01ට————————————-රු 2,500.00
බල්බ 04ට ————————————–රු  1 600.00
ස්විච හෝලඩර් හා වයර්———————– රු 3520.00
ගමන් වියදම ————————————රු 5000.00
—————————————————————-
මුලු වියදම ————————————රු 40,920.00

ඉතිරි රු 8540/- 38වන සූර්ය බල ආලොක් පූජාවට යොමු කලා …

මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේ. උන් වහන්සේලාගේ එකම ආලෝක ප්‍රභවය වන්නේ එයයි. ඒ නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්.

Read More

තුන්වන අටුවා සහ හතරවන ටීකා පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ  පදවිය ගල්පියුම ආරණ්‍ය සේනාසනයටයි.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ පහත පිරිස විසින් ….

මුලු වියදම්.
අටුවා සහ ටීකා රු 72,340.00
වානේ අල්මාරිය රු 18,000.00
———————————–
මුලු වියදම්         රු 90,340.00

Read More