Skip to main content
Monthly Archives

December 2021

මහා සංඝරත්නය උදෙසා කල අසිරිමත් ධර්ම දානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසු ගිය දනක අපි පිරිවෙන් වාසී මහා සංඝරත්නය උදෙසා අසිරිමත් ධර්ම දානයක් සිදු කලා…
ඒ පිරිවෙන් වාසී සංඝරත්නයට අකුරු කරවීමට අවශ්‍ය වයිට් බෝඩ් පූජා කිරීමයි. දැඩි දුෂ්කරතා මත ඉලෙනීම් සිදුකරන අරංතලාව පිරිවෙන් විහාරස්ථානයට අපි මේ වයිට් බෝඩ් පූජා කරනවා …
මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ මදුභාෂිණී ගුණරත්න මහත්මිය සහ රොෂාන් පෙරේරා මහතා යන දෙපළ විසින් …

Read More

මහා සංඝරත්නය උදෙසා කල ගිලානෝපස්ථානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ අපි කොරෝනා හේතුවෙන් බොහෝ විහාරස්ථාන රැසකට වියලි සලාක රැගෙන ගියා. පොල්පිතිගම ප්‍රදේශයේ පන්සල් සදහා සලාක බෙදන අවස්ථාවේ ඉන්සියුලින් නොමැතිකම නිසා දැඩිව ගිලන්ව සිටි හිමිනමක් වෙනුවෙන් අපි ඉන්සියුලින් ලබා දී උන් වහන්සේ සුවපත් කලා. ඒහෙත් දිනපතා ඉන්සියුලින් අවශ්‍ය නිසා පින්වත් බොහෝ පිරිසක් උන් වහන්සේ වෙනුවෙන් උදව් උපකාර කලා …

Read More

ගෞතම බුදු සසුනේ අප සිදුකල 36වන කරඩු පූජා පින්කම

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය මහා වස්සානයේ අපි අසිරිමත් රන් කරඩු පූජාවක් සිදු කලා. ඒ මහා වස්සනායේ කඨින මහා පින්කමට වැඩි මහා සංඝරත්නය 16 නමක් උසො කරඩුව බැගින් පූජා කිරීමයිත මේ වෙනුවෙන් පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් දායකත්වය ලබා දුන් අතර ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල රු 160,000.00 ක් …

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ පහත පින්වත් පිරිස විසින් …

කරඩු පූජාව භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීම අති මහත් පින්කමක්. ඒ වගේම මහා වස්සානයේ සිදුකල මේ අසිරිමත් මහ පින්කම තව දුරටත් එහි ආනිසංස වැඩි කරනවා …

Read More

ගෞතම බුදු සසුනේ අප සිදුකල 33, 34 හා 35 වන කරඩු පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අප විසින්පසුගිය දින රන් කරඩු පූජාවක් සිදු කලා … ඒ කුරුනෑගල පොතුහැර, ගොළඹලාමුල්ල පොත්ගුල් විහාරස්ථානයටයි …

Read More

පින්වත් ඔබේ දායකත්වයෙන් ඉදිවූ අසිරිමත් මාණික්ඛමඩු ධර්මශාලාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් යාලුවනේ අපි පහුගිය දිනෙක මහා පින්කමක් කලා. අම්පාර මාණික්කමඩුව රජ මහා විහාරයේ ධර්ම ශාලාව වහලය ගසා අවසන් කර සග සතුකොට පූජා කිරීමයි.
මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

Read More