Skip to main content
Monthly Archives

December 2021

2021 වසරේ කල දෙවන කඨින මහා මංගල්‍යය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

මෙවර කඨින මහා පින්කම අම්පාර දීඝවාපී පරිවාර චෛත්‍ය අසිරිමත් මාණික්කමඩුවපන්බිමේදී සිදු උනා … මේ වෙනුවෙන් පූර්ණ මූල්ය දායකත්වය දැරුවේ පින්වත් යමුනා බටුවන්ගල මහත්මිය විසින්… ඊට අමතරව පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස්ද මේ වෙනුවෙන් ආදාර උපකාර කර තිබුනා
පින්කම සදහා වැය වූ මුලු මුදලරු ලක්ෂ 04 කට ආසන්න වූ අතර කඨින පින්කමට සමගාමී ව්‍යාපෘති සමග සමස්ථ මුදල රු ලක්ෂ 25කට ආසන්න මුදලක් දැරුවා…

Read More

2021 වසරේ කල පලමු කඨින මහා මංගල්‍යය …

By Uncategorized

2021 වසරේ කල පලමු කඨින මහා මංගල්‍යය …
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

මෙවර කඨින මහා පින්කම රාජාංගණය යාය 07 අක්කර සියය දූපත, නිස්සරණ ආරණ්‍ය සේනාසනයේ සිදු උනා … මේ වෙනුවෙන් පූර්ණ මූල්ය දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්… ඊට අමතරව පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස්ද මේ වෙනුවෙන් ආදාර උපකාර කර තිබුනා

පින්කම සදහා වැය වූ මුලු මුදලරු ලක්ෂ 12 කට ආසන්න වූ අතර ඉන් ප්‍රධාන දායකත්වය දැරූ කුමෝෂා නංගි විසින් රු ලක්ෂ 08කට ආසන්න වියදමක් දරා තිබුනා. ඉතිරි මුදල් පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස් විසින් දැරුවා …
( මෙම පින්කමට අදාල වියදම් රාශියක් ඇති බැවින් සියල්ල පිලිබද දායකත්වය දැරූ කුමෝෂා නංගි දැනුවත් කර ඇති බැවින් වියදම් මෙහි පල නොකෙරේ. )

Read More

අසිරිමත් මහා සංඝයා උදෙසා සිදුකල පාත්‍රා පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි බිබිල යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන වෙනුවෙන් සියලු ස්වාමීන් වහන්සේලා උදෙසා පාත්‍ර 30ක් පූජා කලා …
ඒ වෙනුවෙන් රු 45,000/- ක මුදලක් පරිත්‍යාග කලේ පින්වත් අවන්ත ඕපාත මල්ලි විසින් …
මහා සංඝරත්නය උසො පාත්‍රා පූජා කිරීමේ අනුසස් මොනවාද ?

Read More

ආරණ්‍යයක පාරුවක් වෙනුවෙන් සිදුකල කේබල් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

රාජංගණය යාය 07 අක්ක සියය දූපතේ මහා සංඝරත්නයට එතෙර වීමට ඇති පාරුවට දමා තිබූ කම්බිය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබූ බැවින් පාරුවට තාවකාලිකව තන්ගුස් ලනුවක් දමා තිබුනා. එහෙත් අධික වර්ෂාව හේතුකොට ගෙන එම ලනුව කැඩී යාමේ අවදානමක් තිබූ බැවින් වහාම පාරුව ඉවත් කර දැමුනා. කඨින පින්කම් දන වලදී බෝට්ටුවක් යොදා ගත් අතර යලිත් පාරුව යෙදීම සදහා අප කේබල් එකක් පූජා කරනු ලැබුවා …

Read More

අභිනව චෛත්‍යරාජයන් වහන්සේ උදෙසා කල බුදුපිලිම පූජාව …

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි අභිනව චෛත්‍යරාජයන් වහන්සේ නමක් වෙනුවෙන් බුදුපිලිම වහන්සේලා සිව්නමක් පූජා කලා …
ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය දැරුවා …

සුමිත් සෙනෙවිරත්න මහතා———රු 30,000.00
යමුනා බටුවන්ගල මහත්මිය——– රු 30,000.00
සුනේත්‍රා මල්කාන්ති අක්කා——-රු 30,000.00
කෞෂල්‍ය ජනිත් මහතා———— රු 25,000.00
ශමිල් දර්ශන මහතා ..——————-. රු 500.00
________________________________________
මුලු ලැබීම්——————————-රු 115,500.00

Read More