Skip to main content
Monthly Archives

December 2020

ඇදන් හා මෙට්ට පූජාව – මාණික්කමඩුව.

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මාණික්කමඩු විහාරස්ථානයට කඨින පූජාවක් ලෙස ඇදන් හයක් සහ මෙට්ට 06ක් පූජා කලා ….

දායක වූ පින්වත් පිරිස …

 අසංක බණ්ඩාරණායක මහතා- රු  24,000.00
.ගයාෂි නංගි———————— රු 12,000.00
උදේශිකා චතුරංගි නංගි———- රු 12,000.00
රවින් ගිවන්ත මහතා————- රු 10,000.00
අනුරුද්ධි දිල්ශිකා නංගි———– රු 10,000.00
විජිතා ලොකුලියන මහත්මිය—— රු 5,000.00
—————————————————–
මුලු ලැබීම්————————– රු 73,000.00

Read More

වායු සමන යන්ත්‍ර පූජාව – මාණික්කමඩුව.

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මාණික්කමඩුව කඨින මහා පින්කමේදී වායු සමන යන්ත්‍රයක් මාණික්කමඩුව විහාරස්ථානයට පූජා කලා. ඒ වෙනුවෙන් පූර්ණ ායකත්වය ලබා දුන්නේ පින්වත් තුසිත ප්‍රසන්න මහතායි.

විහාරස්ථානයේ බුද්ධ වන්දනාවේදී විදුලි පංකා දැමූ විට පහන් ආදිය නිවී යන නිසා බුද්ධ වන්නාව අවස්ථාවේදී භාවිත කරන්නයි මේ උපකරණය යොදා ගත්තේ.

ඉතින් මේ මහ පින්කම හරියටම වටාපත් පිදූ පිනටම සමානයි. මෙකද ඉන් සිදුවන්නේද එකම ක්‍රියාව නිසයි. ඒ නිසා වටාපත් පිදීමේ ආනිසංස බලමු.

Read More

මාණික්කමඩුවට කල සිව්වන රෙදි සෝදන යන්ත්‍ර පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

.පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා. ඒ මාණික්කමඩුව රජ මහා විහාරයට සිදුකල රෙදි සෝදන යන්ත්‍ර පූජාවයි. විහාරස්ථානයේ ඉන්න පුංචි හාමුදුරුවන් ඇතුලු මහා සංඝයා උදෙසා මෙම පූජාව ඉතාම ප්‍රයෝජනවත් උනා. මේ වෙනුවෙන් රු 25,000/- ක පූර්ණ දායකත්වය දැරුවේ පින්වත් චානක සිරිනුවන් මහතා විසින්.

Read More

බෝධියක සුදු වැලි ඇතුරූ මහ පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක අපි මැටිකුඹුර හොදැල්ල ජයසුන්දරාරාමයේදී සුදු වැලි අතුරන මහ පින්කමක් සිදුකලා. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය දරල ලද්දේ දුෂාන්ති හේරත් නංගි විසින්. වැයවූ මුදල රු 15,000.00

 භාග්‍යවතුන් වහන්සේ බුදු වූ බෝධිමූලය සිහිගන්වමින්  සුදු වැලි ඇතිරීම මහ පින්කමක්.

Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 18 අදියර …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍

www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

 දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

 තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html

 හතරවන අදියර
https://wp.me/p4XCOM-Mu
https://sasuna.blogspot.com/2020/04/04.html

Read More